මම කිව්වෙ උබට උබව
අදුන ගන්න බැරි වෙච්ච එක ගැන
අපෙ නම් ඉතින් දැන් ජිවිතෙන් බාගයක් ඉවරයි නෙ
දැන් මොන කසාදද
මගෙ හිසට මගෙ අතමය හෙවනැල්ල කියාගෙන දැහැමින් සෙමින් ජිවත් වෙනවා
උබ දැක්ක නෙ මම පව් කියලා උවත් සෙට් කරගත්තම මට කිව්ව එක මොකටද බන් නිකන් ඉල්ලං ටිංකිරි ගාගන්නෙ 

වයසට යද්දි ඇස්පෙනිමත් දුර්වල වෙනවා
අරක දියන් රෙක්ස්වත් හැලුවා