crazybuddy
Reaction score
7,077

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • දැන් සේරම හරි රත්තරනෙ ..කොල්ලා ආයෙත් ෆට්ටෙටම ඉන්නවෝ .
    class තිබුනෙ නෑ බං අද.. එක විෂයයි තිබුනෙ..
    මුන්ගෙ අම්මලාට හු@වන්න හිතෙනව ඉතිං..
    අරූ මල් පෝච්චියක් පෙරලලා බන් රෑ :lol:
    මම හුකේ වගේ නිදි.. මූ ශේප් එකේ උදේම මාරු :(
    අද cls ආවෙත් නෑ.. කොහෙ ගිහින්ද දන්නෙ නෑ
    ඔව් බන් වැදුන කියන්නෙ එදා මොකක් උනාද මන්ද බන්.. බඩගින්නෙ බන් ගැහුවෙ.. වැස්සෙ තෙමුන හොදම එකෙන් ඒ පිටට ගැහුව හින්දද මන්ද.. එහෙම වදිල්ලක් නෙවේ බන්.. ඒ අවස්තාවෙ මොකක් හරි උනා :lol: bike එක හොදට පැදන් ආව බන්., එහෙම කේස් එකක් නෑ.. ආමි මාමලට වත් තේරුනේ නෑ අපි බීල කියල.. හැබැයි ඉතිං අරක තමා උන සිද්දිය :rofl:
    යකෝ යන්න තමා try එක දුන්නෙ.. ආමි truck එකක් බොල.. අම්මෝ සෙට් එක.. defender එකකුත් තිබුන.. පස්සෙන් පන්නල අකේ පුරී :(
    red rum කියල හුත්තක් ඕයි ගත්තෙ.. හතර දෙනා ගහන්න හිටියෙ.. එකෙක් ආවෙ නෑ.. ඉතුරුව විසි කරන්න ඈ ඉතිං :(
    කොහෙ යන්නද රත්තරනේ උඹලව දාලා..වැඩ බන් යමරෙට ..ජොබකට සෙට් උනා
    හුකේ ආතල් ඕයි//
    ඊයෙ තුන් දෙනා ගැහුවෙ බෝතලේ.. ඔන්න අපි කෙළගෙන එනව ගෙදර එන්න.. දැම්ම කියහන් කො ආමි එකෙන් අත.. :sorry::(

    කෙලින් ඉන්න බෑ වගේ.. බොහොම අමාරුවෙන් හිටිය.. ලයිසොන් ඒක හොයල හොයල දුන්න කියපන් කො ඉතින්.. උන්ට මොකටද බන් ලයිසන් :( ඒත් අපි දුන්න ඉතින්..:lol: ඌ බැලුවෙ නෑ.. යන්න යන්න කිව්ව.. අපේ වෙලාව :sorry:

    කැතම සිද්දිය කියන්නෙ මගක් දුරට යද්දී මට පොඩි අමුත්තක් තේරෙනව බන්.. බැලින්නම් මම මේ අනිත් එකාගෙ bike එක පැදන් එන්නෙ.. bike දෙක මාරු වෙලා :lol::lol:
    බීල ගෙදරටත් මාට්ටු ඕයි..
    බියර් බිව්ව කියල සේප් කළා..
    ඊයෙ රෑ බබා වේසි හිටය දැන් නෑ නෙ බන්..
    හුකේ කේස් එක මුගේ ෆෝන් එකත් වැඩ නෑ
  • Loading…
  • Loading…
  • Loading…