ela Jan 8, 2013 මචන් ඇයි මේ බනින්නෙ ? මේක හරිම අසාධාරණයක්නෙ. හලාල් ඕනෙ මුස්ලිම් අයට වැඩිපුර ගෙවලා ඒක ගන්න කිව්වාම ඒකේ ඇති වරද මොකක්ද ? ඒක අයින් කරන්න කියනවා නම් අසාධාරණයක් වෙන්න පුළුවන් මොකද මුස්ලිම් අය කන්න ඕනෙ හලාල් නිසා. අනික කියනවා වගේ හැමෝටම බලපාන්න කරනවා නම් එකතුවෙන මුදලින් 9% ඒ අයගෙ අරමුණු විදිහට සඳහන් වෙන මුස්ලිම් ජාතිය නගාසිටුවීමට වැය කරලා මුස්ලිම් නොවන අයගෙන් එකතුවෙන 91% මුදල ඒ අයගෙ ආගම්වල නගාසිටුවීමට වැය කරන්න ඕනෙ. මේ මොන අසාධාරණයක්ද අන්යාගමික 91% අයගෙ සල්ලිවලින් ඉස්ලාම් නගාසිටුවන්න යනවා කියන්නෙ.
මචන් ඇයි මේ බනින්නෙ ? මේක හරිම අසාධාරණයක්නෙ. හලාල් ඕනෙ මුස්ලිම් අයට වැඩිපුර ගෙවලා ඒක ගන්න කිව්වාම ඒකේ ඇති වරද මොකක්ද ? ඒක අයින් කරන්න කියනවා නම් අසාධාරණයක් වෙන්න පුළුවන් මොකද මුස්ලිම් අය කන්න ඕනෙ හලාල් නිසා. අනික කියනවා වගේ හැමෝටම බලපාන්න කරනවා නම් එකතුවෙන මුදලින් 9% ඒ අයගෙ අරමුණු විදිහට සඳහන් වෙන මුස්ලිම් ජාතිය නගාසිටුවීමට වැය කරලා මුස්ලිම් නොවන අයගෙන් එකතුවෙන 91% මුදල ඒ අයගෙ ආගම්වල නගාසිටුවීමට වැය කරන්න ඕනෙ. මේ මොන අසාධාරණයක්ද අන්යාගමික 91% අයගෙ සල්ලිවලින් ඉස්ලාම් නගාසිටුවන්න යනවා කියන්නෙ.
සුදු රෝස Dec 31, 2012 පලසක් විලස යන මග මල් ඇතිරේවා, දහසක් පහන් එළියෙන් ලොව බැබලේවා, පිංවත් සිතුම් දම් සිත් තුල මුල් වේවා, අරුතින් නැවුම් සුබ නව වසරක් වේවා............ කිරි ඉතිරෙන සුබම සුබ 2013 වසරක් වේවා අයියේ...........
පලසක් විලස යන මග මල් ඇතිරේවා, දහසක් පහන් එළියෙන් ලොව බැබලේවා, පිංවත් සිතුම් දම් සිත් තුල මුල් වේවා, අරුතින් නැවුම් සුබ නව වසරක් වේවා............ කිරි ඉතිරෙන සුබම සුබ 2013 වසරක් වේවා අයියේ...........