crazybuddy Jan 1, 2013 පව් වැඩේ.. නුවන් අයියල වගේ යාලුවො හිටපු එක නම් ඒ වෙලාවෙ ඒ කොල්ලට ලොකු හයියක් වෙන්න ඇති.. සමහර යාලුවො ඉතිං නමට විතරනේ..
පව් වැඩේ.. නුවන් අයියල වගේ යාලුවො හිටපු එක නම් ඒ වෙලාවෙ ඒ කොල්ලට ලොකු හයියක් වෙන්න ඇති.. සමහර යාලුවො ඉතිං නමට විතරනේ..
crazybuddy Jan 1, 2013 අම්මටසිරි.. ඒ මොනා වෙලාද නුවන් අයියෙ..? මම නම් වැඩ කරන හතර දෙනත් එක්ක සෙට් වෙලා පොඩි පාටියක් දැම්මා ඉතිං ඊයෙ..
අම්මටසිරි.. ඒ මොනා වෙලාද නුවන් අයියෙ..? මම නම් වැඩ කරන හතර දෙනත් එක්ක සෙට් වෙලා පොඩි පාටියක් දැම්මා ඉතිං ඊයෙ..
Harshat92 Jan 1, 2013 ලැබුවා වූ 2013 වසර මගේ සියලු එලකිරි මිතුර මිතුරියන්ට, සුබම සුබ යහපත් බලාපොරොතු ඉටුවන, සෞභාග්යෙන් පිරි එලකිරි වගේ සුබ වසරක් වේවා !!!
ලැබුවා වූ 2013 වසර මගේ සියලු එලකිරි මිතුර මිතුරියන්ට, සුබම සුබ යහපත් බලාපොරොතු ඉටුවන, සෞභාග්යෙන් පිරි එලකිරි වගේ සුබ වසරක් වේවා !!!