crazybuddy Jan 1, 2013 පුදුම වැඩක්නේ යකෝ ඒක.. වෙන එකෙකුගෙන් පොඩ්ඩක් අහල බලපං.. උඹ වෙන එකකින් ගියත් යන්නෙ ඔය කොම් එකෙන්මනේ..
crazybuddy Jan 1, 2013 දැන් පේනවද..? තෝ යකෝ ස්ක්‍රීන් ෂොට් එක අරගෙන තියෙන්නෙ මගේ ප්‍රොෆයිල් එකට ඇවිත්නේ.. මගේ ප්‍රොෆයිල් එකනේ කලුම කලු කරල තියෙන්නෙ..
දැන් පේනවද..? තෝ යකෝ ස්ක්‍රීන් ෂොට් එක අරගෙන තියෙන්නෙ මගේ ප්‍රොෆයිල් එකට ඇවිත්නේ.. මගේ ප්‍රොෆයිල් එකනේ කලුම කලු කරල තියෙන්නෙ..