crazybuddy Jan 17, 2013 අම්මටසිරි... ඒකත් එහෙමද.. ඒක හොඳයි.. කොහොම හරි විභාගෙ ගොඩදාගනිං මලයා.. උඹගෙ අනාගතේ තීරණේ වෙන්නෙ ඒක උඩ තමා.. පුළුවන් උපරිමයෙන් කරපන්.. ඊට පස්සෙ බැරියෑ එළකිරි එන්න.. මගෙන් සුභපැතුම්!
අම්මටසිරි... ඒකත් එහෙමද.. ඒක හොඳයි.. කොහොම හරි විභාගෙ ගොඩදාගනිං මලයා.. උඹගෙ අනාගතේ තීරණේ වෙන්නෙ ඒක උඩ තමා.. පුළුවන් උපරිමයෙන් කරපන්.. ඊට පස්සෙ බැරියෑ එළකිරි එන්න.. මගෙන් සුභපැතුම්!