මම උත්සහ කරන්නෙ උබලව නිසි මාර්ගෙට අරගෙන මොලේ පාදන්න
.උබේ පරම මිත්රයා (කක්කිවෙයාර්) තමයි උබව නැති කරලා තියෙන්නෙ
.උන් උබට ලං වෙන්නෙ උබේ ඉස්සරහා ජීවිතේ අඩාල කරන්න
.ඔය කොපු,අරක්කු,ගංජා එපා මගෙ රත්තරනේ
.ඔවා මිනිස්සු නොමගට ගන්න දේවල්
.සම හරක් (සචී) නම් හදන්න බැරි තත්වෙටම සක්කිලි වෙලා ඉන්නෙ
.උබ මේ යන පාරෙන් අයින් වෙයන්
.තේරුම් ගනින් දැන්වත්