කොම්පියුටර් එක කැඩුනා අයියෙ.......
ඒකයි නාවෙ...
මම කිව්වෙ හොයාගනන් තියෙන අමාරුව තමයි නැත්නම් ඔනෙ දෙයක් ඇත

එකක් කියපන්

ඉතින් යකො ඔන්ලයින් වයිර්ස් ස්කැනර වලින් ස්කැන් කරල බලනවා නෙ

අනිත් එක බාල ඉවර වෙලා සුවර් නැත්නම් සැන්ඩ් බොක්ස් එකට දාල බලනවා බාන්නෙ ටිකක් හරි සුවර් සයිට් වලින් නෙ

ටොරන්ට් එකක් බාල ෆේක් නම් බාන්න ගියපු වෙලාව අපරදෙ

ඩිරෙක් බැවා නම් ආයෙ ඒක වෙන තැනකින් බාන්න වෙලාව ඉතරුයි
