crazybuddy Jan 7, 2013 මරන ඒව කිව්වට මරන ඒවම නෙමෙයි තියෙන්නෙ.. ඇක්සිඩන්ට් වෙන ඒවා.. ඔපරේෂන් කරන ඒවා වගේ.. අප්රිය නම් බලන්න එපා.. වමනෙ යයි.. අපේ අම්මා දවසක් නොකා හිටියා.. මගේ යාලුවෙක් නින්දෙන් බය උනා ඔයින් වීඩියෝ එකක් බලලා..
මරන ඒව කිව්වට මරන ඒවම නෙමෙයි තියෙන්නෙ.. ඇක්සිඩන්ට් වෙන ඒවා.. ඔපරේෂන් කරන ඒවා වගේ.. අප්රිය නම් බලන්න එපා.. වමනෙ යයි.. අපේ අම්මා දවසක් නොකා හිටියා.. මගේ යාලුවෙක් නින්දෙන් බය උනා ඔයින් වීඩියෝ එකක් බලලා..
crazybuddy Jan 7, 2013 අනිවා.... මම බලනවා... :yes: මෙන්න සයිට් දෙක.. :D http://www.bloodshows.com/ http://forum.goregrish.com/
අනිවා.... මම බලනවා... :yes: මෙන්න සයිට් දෙක.. :D http://www.bloodshows.com/ http://forum.goregrish.com/
crazybuddy Jan 7, 2013 ඔයා විතරනේ පවුලෙ ඉන්නෙ ඒකයි අවුල.. අම්මයි තාත්තයි බය ඇති දූ පොඩ්ඩ කොල්ලෙක් උස්සගෙන යයි කියලා..
crazybuddy Jan 7, 2013 මොකක් හරි කෝස් එකක් කලා නම් හරිනේ ගෙදරට වෙලා ඉන්න එකේ.. නංගි පහුගිය ටිකේ නෑවිත් හිටියෙ ඇයි..? හ්ම්... ඒ පොඩ්ඩි ලස්සනයි..
මොකක් හරි කෝස් එකක් කලා නම් හරිනේ ගෙදරට වෙලා ඉන්න එකේ.. නංගි පහුගිය ටිකේ නෑවිත් හිටියෙ ඇයි..? හ්ම්... ඒ පොඩ්ඩි ලස්සනයි..
crazybuddy Jan 7, 2013 නංගි කාලයක් VM Hide කරල තිබුණනේ.. මම හිතුවෙ තාමත් Hide ඇති කියලා.. ඒකයි මේ පැත්තෙ නාවෙ.. මොකක්ද අනේ හොඳින් සහ නරකින් කියන්නෙ.. ඔය දෙක මැදද නංගි ඉන්නෙ..?
නංගි කාලයක් VM Hide කරල තිබුණනේ.. මම හිතුවෙ තාමත් Hide ඇති කියලා.. ඒකයි මේ පැත්තෙ නාවෙ.. මොකක්ද අනේ හොඳින් සහ නරකින් කියන්නෙ.. ඔය දෙක මැදද නංගි ඉන්නෙ..?
crazybuddy Jan 7, 2013 පිස්සුවක් ඇතෑ නංගියා.. එහෙම අමතක වෙනවද.. මම නම් හොඳින් ඉන්නව.. නංගිට කොහොමද..? ඔයා වැඩිය එළකිරි එන්නෙ නෑනේ දැන්..
පිස්සුවක් ඇතෑ නංගියා.. එහෙම අමතක වෙනවද.. මම නම් හොඳින් ඉන්නව.. නංගිට කොහොමද..? ඔයා වැඩිය එළකිරි එන්නෙ නෑනේ දැන්..