~Titi~
Reaction score
1,449

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • එල එල... ගොඩක් අයට ඒ වගේ වීඩියෝ බලන්න බෑ තමයි.. විශේෂයෙන් ගෑණු ළමෝට.. :D
    මරන ඒව කිව්වට මරන ඒවම නෙමෙයි තියෙන්නෙ.. ඇක්සිඩන්ට් වෙන ඒවා.. ඔපරේෂන් කරන ඒවා වගේ.. :) අප්‍රිය නම් බලන්න එපා.. වමනෙ යයි.. අපේ අම්මා දවසක් නොකා හිටියා.. :( මගේ යාලුවෙක් නින්දෙන් බය උනා ඔයින් වීඩියෝ එකක් බලලා.. :D
    මිනිස්සු මරන වීඩියෝ එහෙම බලන්න කැමතිද..?
    අම්මයි තාත්තයි බය ඇති දූ පොඩ්ඩ කොල්ලෙක් උස්සගෙන යයි කියලා..
    ඔයා විතරනේ පවුලෙ ඉන්නෙ ඒකයි අවුල.. :D
    අම්මයි තාත්තයි බය ඇති දූ පොඩ්ඩ කොල්ලෙක් උස්සගෙන යයි කියලා.. :eek: :D :D
    මොකක් හරි කෝස් එකක් කලා නම් හරිනේ ගෙදරට වෙලා ඉන්න එකේ.. :)
    නංගි පහුගිය ටිකේ නෑවිත් හිටියෙ ඇයි..?

    හ්ම්... ඒ පොඩ්ඩි ලස්සනයි..
    නංගි කාලයක් VM Hide කරල තිබුණනේ.. මම හිතුවෙ තාමත් Hide ඇති කියලා..:sorry: ඒකයි මේ පැත්තෙ නාවෙ..

    මොකක්ද අනේ හොඳින් සහ නරකින් කියන්නෙ.. :eek:
    ඔය දෙක මැදද නංගි ඉන්නෙ..?
    පිස්සුවක් ඇතෑ මෝඩ නංගියා.. එහෙම අමතක වෙනවද..
    පිස්සුවක් ඇතෑ නංගියා.. එහෙම අමතක වෙනවද..
    මම නම් හොඳින් ඉන්නව.. නංගිට කොහොමද..?
    ඔයා වැඩිය එළකිරි එන්නෙ නෑනේ දැන්..
  • Loading…
  • Loading…
  • Loading…