conqureshadow Jan 2, 2013 mama malak soya adena wiyapath babareki oba menma adarayen beta ke thanakola peththeki mama e pilithuren sehimakata path wiya hekida ?
mama malak soya adena wiyapath babareki oba menma adarayen beta ke thanakola peththeki mama e pilithuren sehimakata path wiya hekida ?
~Titi~ Jan 2, 2013 තාමත් මුණ ගැහුනේ නැතත් දෑස් දෙක ඔබේ... හිතට හිතක් ලං වීලා කල්පයක් වගේ... දැනෙන තරම් ලග නැති පාළුව අනන්තය වගේ... තාමත් ඔබේ හමුවීමත් මට හීනයක් වගේ...
තාමත් මුණ ගැහුනේ නැතත් දෑස් දෙක ඔබේ... හිතට හිතක් ලං වීලා කල්පයක් වගේ... දැනෙන තරම් ලග නැති පාළුව අනන්තය වගේ... තාමත් ඔබේ හමුවීමත් මට හීනයක් වගේ...
~Titi~ Jan 1, 2013 මගෙ හීනයේ ලඟ ඉන්නට ඔබ තවමත් නැතිවාදෝ... සිත් මානයේ දැවටෙන්නට මගෙ උණුහුම මදි වීදෝ... ආදරේ මටනම් ඇයි විරහා සරදම්... ජීවිතේ මමනම් ඇයි කඳුලු මෙතරම්...
මගෙ හීනයේ ලඟ ඉන්නට ඔබ තවමත් නැතිවාදෝ... සිත් මානයේ දැවටෙන්නට මගෙ උණුහුම මදි වීදෝ... ආදරේ මටනම් ඇයි විරහා සරදම්... ජීවිතේ මමනම් ඇයි කඳුලු මෙතරම්...