මම කට්ටා Jan 13, 2013 thankyou thankyou bookmared ekak dha gaththa dan oyage thread eka balana gaman inne
මම කට්ටා Jan 12, 2013 ගහගන්න ඒවා තමා අය්යේ ඕනේ. වෙඩි තියා ගන්න කඩු පිහි මන්න වලින් ලේ එනකන් කපා කොටා ගන්න බෑ. අතින් පයින් ගහ ගන්න ඕනා. හොදට පුරුදු පුහුණු වෙන සීන් තියෙන්න ඕනා. ඔන්න ඉතින් කොල්ලා ලොකු වෙලා හොදට ගහගන්නකොට ලස්සන කෙල්ලෙක් සෙට් වෙනවානම් තවත් හොදයි. ආහ් අනිත් එක වැඩිය ඔය කොම්පියුටර් ජිල්මාට් තියෙන්න බෑ. ස්භාවික ගතිය තියෙන්න ඕනා. දැන් අය්යට තේරුණෑ මට මොන වගේ ඒවද ඕනේ කියලා මම ඔයාගේ ත්රෙඩ් එක බලමින් ඉන්නේ ඒකේ තාම මට හරියන ඒවා සෙට් වුනේ නෑ Merantau එක නම් හොදයි අල්ලලා යනවා තාම මුල් page කිහිපය තමා බලන්නේ
ගහගන්න ඒවා තමා අය්යේ ඕනේ. වෙඩි තියා ගන්න කඩු පිහි මන්න වලින් ලේ එනකන් කපා කොටා ගන්න බෑ. අතින් පයින් ගහ ගන්න ඕනා. හොදට පුරුදු පුහුණු වෙන සීන් තියෙන්න ඕනා. ඔන්න ඉතින් කොල්ලා ලොකු වෙලා හොදට ගහගන්නකොට ලස්සන කෙල්ලෙක් සෙට් වෙනවානම් තවත් හොදයි. ආහ් අනිත් එක වැඩිය ඔය කොම්පියුටර් ජිල්මාට් තියෙන්න බෑ. ස්භාවික ගතිය තියෙන්න ඕනා. දැන් අය්යට තේරුණෑ මට මොන වගේ ඒවද ඕනේ කියලා මම ඔයාගේ ත්රෙඩ් එක බලමින් ඉන්නේ ඒකේ තාම මට හරියන ඒවා සෙට් වුනේ නෑ Merantau එක නම් හොදයි අල්ලලා යනවා තාම මුල් page කිහිපය තමා බලන්නේ
මම කට්ටා Jan 12, 2013 ela ela... adhanam radio ekata set wenna wenna ban passe set wennam. mata podi udhawwak ona. ela film tikak hoya ganna ona. mama passe kiyannam..
ela ela... adhanam radio ekata set wenna wenna ban passe set wennam. mata podi udhawwak ona. ela film tikak hoya ganna ona. mama passe kiyannam..
මම කට්ටා Jan 12, 2013 na ban radio eka ahanna set wune na... heta kawudha karanne... mama samahara welawata radios eka ahanawa thread ekath balanawa mama dhakinawa ithin uba tag tika dha dha innawa
na ban radio eka ahanna set wune na... heta kawudha karanne... mama samahara welawata radios eka ahanawa thread ekath balanawa mama dhakinawa ithin uba tag tika dha dha innawa
මම කට්ටා Jan 12, 2013 පොඩ්ඩක් පරක්කු වුනා... සමාවෙන්න අය්යා... ඔබටත් සුභම සුබ අලුත් අවුරුද්දක් වේවා....
මම කට්ටා Jan 12, 2013 කවුද බන් ඒ කෑල්ල ,,,, උබේ පවුලද,, මොකා උනත් සිරියාවන්ත කෙලිපොඩිත්ත. හැබැයි ප්රවේශමෙන්.......
mjayanatha Jan 12, 2013 කවුද බන් ඒ කෑල්ල ,,,, උබේ පවුලද,, මොකා උනත් සිරියාවන්ත කෙලිපොඩිත්ත. හැබැයි ප්රවේශමෙන්.......