එළකිරි කොල්ලෙක් Jan 17, 2013 අපි දැන් ලොකු ටෝක්|නැව් ටෝක් ;) http://www.elakiri.com/forum/showthread.php?t=1526574
බන්ටු Jan 14, 2013 ඔව් මචන් office එකේ වැඩයි, ගෙදර වැඩයි සෙට් උනහම සමහරවෙලාවට පැය 24ත් මදි. අනික මේ දවස්වල අම්බානට සීතලයි, එනිසා feel lazy. උඹේ වැඩ කොහොමද? කවුද බන් මේ කෙලි පොඩ්ඩ? ලස්සනයි
ඔව් මචන් office එකේ වැඩයි, ගෙදර වැඩයි සෙට් උනහම සමහරවෙලාවට පැය 24ත් මදි. අනික මේ දවස්වල අම්බානට සීතලයි, එනිසා feel lazy. උඹේ වැඩ කොහොමද? කවුද බන් මේ කෙලි පොඩ්ඩ? ලස්සනයි
MihiCherub Jan 13, 2013 වැඩේ කියන්නෙ ගේම ඉල්ලපු එකෙක් වත් පේන්න නෑ... ලගදි උන්ගේ කමෙන්ටුවක් වත් දැක්කෙ නෑ.. මාව එලවන්න හදපු උන්ම,,,,,,, ගිහින්ද මන්ද? අපි ගියා මචන් පස්සෙ සෙට් වෙමු..
වැඩේ කියන්නෙ ගේම ඉල්ලපු එකෙක් වත් පේන්න නෑ... ලගදි උන්ගේ කමෙන්ටුවක් වත් දැක්කෙ නෑ.. මාව එලවන්න හදපු උන්ම,,,,,,, ගිහින්ද මන්ද? අපි ගියා මචන් පස්සෙ සෙට් වෙමු..
rcccc Jan 13, 2013 oya list eken thma math balanne u dala thyena comment balala eta passe balapan.80% hodhyi IMDb: Awesome Martial Arts Movies!
oya list eken thma math balanne u dala thyena comment balala eta passe balapan.80% hodhyi IMDb: Awesome Martial Arts Movies!
බන්ටු Jan 13, 2013 එල එල කට්ටෝ සුභ අලුත් අවුරුද්දක් උඹටත් !! මමත් මේ දවස්වල වැඩිය එළකිරි එන්නේ නෑ වැඩ නිසා.
crazybuddy Jan 13, 2013 දැන් වැඩිය වැඩක් කරන්නෑ මලයා.. ගොඩක් වෙලාවට ෆ්‍රී එකේ ඉන්නෙ.. එල එල ගිහින් එන්න.. ඔයාටත් තෙරුවණ් සරණයි..! සතුටින් ඉන්න..! පරිස්සමින් ඉන්න! සුභ රාත්‍රියක්!
දැන් වැඩිය වැඩක් කරන්නෑ මලයා.. ගොඩක් වෙලාවට ෆ්‍රී එකේ ඉන්නෙ.. එල එල ගිහින් එන්න.. ඔයාටත් තෙරුවණ් සරණයි..! සතුටින් ඉන්න..! පරිස්සමින් ඉන්න! සුභ රාත්‍රියක්!