දුකයි සහෝ.ඔයාලනෙ අපිත් අශ්‍රය කරන්නේ.අන්තිමයි සහෝ ඔයාගෙ හැදියාව.පොඩ්ඩ ඇති නම් නැට්ට කකුල් දෙක අස්සෙ ගහගන්නවා.ආතල් එකක් ගන්න දන්නෙ නෑ.පොඩ්ඩ ඇති නම් හුලන් බැහැපු ටයර් එක වගේ වෙනවා.කිසිම ෆ්‍රෙශ් ගතියක් නෑ.මලමිනිය වගේ වෙන්න එපා සහෝ.මනුස්සයෙක් වගේ ජීවත් වෙන්න බලන්න.සහෝදර ප්‍රේමයට මෙහෙම උපදෙස් දෙන්න ඔයාට