~Titi~ Jan 16, 2013 Last Activity: Today 08:04 PM Current Activity: Viewing Thread අවංක හදවතක් ඇති පෙම්වතෙක් සොයමි.
පූස් Jan 16, 2013 මේ සසා අයියෙ ඔයාල මාරම අස්පට් මිනිස්සු. ඇයි මෙහෙම කළේ. අනේ මන්ද ඉතින්. හරි කමක් නෑ. වෙනද වගේම ඉමු.
පූස් Jan 15, 2013 ගම්මානෙ හැඩයි ඔබ හිටියා නං වෙල් යාය සරුයි ඔබ දැක්කා නං ගල් ළිඳේ වතුර උඹ බොනවා නං මගෙ කන්දෙ පැලට කැන්දන් යන්නන්
ගම්මානෙ හැඩයි ඔබ හිටියා නං වෙල් යාය සරුයි ඔබ දැක්කා නං ගල් ළිඳේ වතුර උඹ බොනවා නං මගෙ කන්දෙ පැලට කැන්දන් යන්නන්
rcccc Jan 15, 2013 ඒ පාර තෑන්ක්ස් ලු.. නොදකින් විතරක්.. හම්බ්යෙක් අල්ලාගෙන තොගෙ බ්රේන් වොෂ් කලාද යකෝ.. ආතල් එකේ හිටපියකො
ඒ පාර තෑන්ක්ස් ලු.. නොදකින් විතරක්.. හම්බ්යෙක් අල්ලාගෙන තොගෙ බ්රේන් වොෂ් කලාද යකෝ.. ආතල් එකේ හිටපියකො
පූස් Jan 15, 2013 මොකෝ සස් ලැට්. ඉබ්බා ඔහෙ ආවද නැත්තන් ඔයා එහෙ ගියාද. අර ක්රේසි බඩී අයියගෙ වදනක් අල්ලගෙන මොකො බං ලැජ්ජ නැති වැඩ කරන්නෙ
මොකෝ සස් ලැට්. ඉබ්බා ඔහෙ ආවද නැත්තන් ඔයා එහෙ ගියාද. අර ක්රේසි බඩී අයියගෙ වදනක් අල්ලගෙන මොකො බං ලැජ්ජ නැති වැඩ කරන්නෙ