ඒක නම් ඇත්ත මචන්.අපි කරන ආදරේ පමණක් වෙලාවට උන් දකින්නෙ හිර කූඩුවෙ දාල තියන්න හදනව වගේ කියලා.ඕනවට වඩා පරිස්සම් කරන්න යන එකත් හොඳ නැති උනාට බං කෙල්ලට ඕන දෙයක් කරගන්න කියල අපිට පැත්තකට වෙලා බලන් ඉන්න බෑ නෙ නැද්ද?
උඹ කියනවත් වගේ තරහටම කරනව ද දන්නෙ ත් නෑ?

ඕන කෙනෙක්ට වැරදුන දවසට තමයි බඩියා ආපහු එල්ලීගෙන එන්න වෙන්නෙ.මගේ යාලුවොන්ගෙ සීන් වල දිම මම ඔහොම පට්ටෙට දැකල තියෙනව.

ඒත් සමහරවිට ඔයිට වඩා හොඳ කෙල්ලෙක් හම්බ උනොත් කතාවම වෙනස් වෙන්නත් බැරි නෑ

කවදාවත් හොඳ එකාට වරදින්නෙ නෑ බං.මුල දි වැරදුනත් කතාවෙ අන්තිම ටික රසවත්.
