~Titi~
Reaction score
1,449

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • කම්මැලිකමට කිව්වෙ.. :(
    ඔය පිංතූරෙ ඉන්න කෙල්ල කවුද කියලා ඉතිං කිව්වෙ නැහැනේ.. :(
    පේන විදියට නම් ලස්සන කෙලි පොඩ්ඩක්.. ඒත් අනේ හරියට පේන්නෑ දරුවො..:no:
    වැටුන වැටුන ඒ ගමනනම් නැගිටින්න බැරි වෙන්නම වැටුන පුටුවෙන් බිමට.......... ;)
    ඔව් ඉතින් නලුවන්ට එකම ක්ෂේත්‍රය නිසා ඉතින් ජීවත් වෙන්න ලේසි වෙන්න පුළුවන් නිලියක් එකක් විවාහවෙලා. හැබැයි ඉතින් එහෙම වුණා කියලත් සාර්ථක වෙන්නෙ නෑ විවාහ ජීවිතය හා රඟපෑම ගානට මැ‍නේජ් නොකළොත්.
    TiTi ඔයාල මාරම කෙල්ලො. ඇයි මෙහෙම කළේ. අනේ මන්ද ඉතින්. හරි කමක් නෑ. වෙනද වගේම ඉමු. :(
    ටිටී ඔයා මං ගැන ඔත්තු බලනව නේද.කරුනාකරල ඕක නවත්තන්න.මම වගේ රටේ වැදගත් කෙනෙක් ගැන ඔය විදියට ඔත්තු බලල ඔයා මොනවද බලාපොරොත්තු වෙන්නෙ.ඔයා තව දුරටත් මේක කලොත් එහෙම ඔයාට පොලිසි ගානෙ යන්න වෙයි.ඔන්න මම කිවුවෙ නෑ කියල කියන්න එපා:frown::frown:.

  • Loading…
  • Loading…
  • Loading…