prasad9805 Jan 18, 2013 ඔව් ඉතින් නලුවන්ට එකම ක්ෂේත්රය නිසා ඉතින් ජීවත් වෙන්න ලේසි වෙන්න පුළුවන් නිලියක් එකක් විවාහවෙලා. හැබැයි ඉතින් එහෙම වුණා කියලත් සාර්ථක වෙන්නෙ නෑ විවාහ ජීවිතය හා රඟපෑම ගානට මැනේජ් නොකළොත්.
ඔව් ඉතින් නලුවන්ට එකම ක්ෂේත්රය නිසා ඉතින් ජීවත් වෙන්න ලේසි වෙන්න පුළුවන් නිලියක් එකක් විවාහවෙලා. හැබැයි ඉතින් එහෙම වුණා කියලත් සාර්ථක වෙන්නෙ නෑ විවාහ ජීවිතය හා රඟපෑම ගානට මැනේජ් නොකළොත්.
crazybuddy Jan 18, 2013 TiTi ඔයාල මාරම කෙල්ලො. ඇයි මෙහෙම කළේ. අනේ මන්ද ඉතින්. හරි කමක් නෑ. වෙනද වගේම ඉමු.
crazybuddy Jan 18, 2013 ටිටී ඔයා මං ගැන ඔත්තු බලනව නේද.කරුනාකරල ඕක නවත්තන්න.මම වගේ රටේ වැදගත් කෙනෙක් ගැන ඔය විදියට ඔත්තු බලල ඔයා මොනවද බලාපොරොත්තු වෙන්නෙ.ඔයා තව දුරටත් මේක කලොත් එහෙම ඔයාට පොලිසි ගානෙ යන්න වෙයි.ඔන්න මම කිවුවෙ නෑ කියල කියන්න එපා.
ටිටී ඔයා මං ගැන ඔත්තු බලනව නේද.කරුනාකරල ඕක නවත්තන්න.මම වගේ රටේ වැදගත් කෙනෙක් ගැන ඔය විදියට ඔත්තු බලල ඔයා මොනවද බලාපොරොත්තු වෙන්නෙ.ඔයා තව දුරටත් මේක කලොත් එහෙම ඔයාට පොලිසි ගානෙ යන්න වෙයි.ඔන්න මම කිවුවෙ නෑ කියල කියන්න එපා.
33000W Jan 18, 2013 ටිටී ඔයා මං ගැන ඔත්තු බලනව නේද.කරුනාකරල ඕක නවත්තන්න.මම වගේ රටේ වැදගත් කෙනෙක් ගැන ඔය විදියට ඔත්තු බලල ඔයා මොනවද බලාපොරොත්තු වෙන්නෙ.ඔයා තව දුරටත් මේක කලොත් එහෙම ඔයාට පොලිසි ගානෙ යන්න වෙයි.ඔන්න මම කිවුවෙ නෑ කියල කියන්න එපා.