rcccc
Reaction score
2,571

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • බෙහෙත් ගනින්
    නැත්නම් අත් බෙහෙතක් කියන්න උබ දන්නවාද හින් බොවිටියා කියන ගස් එවාගෙ දලු මලවලා තුන්
    හතර පාරක් කන්න ෆටස් ගලා හොද වෙනවා :P
    ඔව් ඉතින් නලුවන්ට එකම ක්ෂේත්‍රය නිසා ඉතින් ජීවත් වෙන්න ලේසි වෙන්න පුළුවන් නිලියක් එකක් විවාහවෙලා. හැබැයි ඉතින් එහෙම වුණා කියලත් සාර්ථක වෙන්නෙ නෑ විවාහ ජීවිතය හා රඟපෑම ගානට මැ‍නේජ් නොකළොත්.
    මෙහෙමයි ඉතින් කාගෙත් හොඳ නරක දෙකම තියෙනවනෙ. හැබැයි ඉතින් තමන්ගෙ නරක දන්න කෙනෙක් තමයි වටින්නෙ. කොහොම වුණත් විවිහය වගේ දේකදි තමන්ට ජීවත් වෙන්න පුළුවන් කියල හිතෙන කෙනක් ඉන්නවනම් ඉතින් අවුලක් නෑ. එක් එක්කෙනා හැදිල තියෙන පරිසරය, රුචිකත්වයන් වගේ දේවල් නිසා ඒක තමයි වැදගත් වෙන්නෙ. ඔයා කියන කතාව හරි දැන් කාලෙ සමහර අය ඉන්නව ඔය වගේ සල්ලි හා යාන වාහන වගේ ඒව විතරමයි බලන්නෙ. මං කියන්නෙ නෑ ඒව බලන්න එපා කියල. ජීවත් වෙන්න ආදායමක් තියෙන්න ඕන තමයි. ඒ වුණාට වඩා වැදගත් වෙන්නෙ තමන්ට ඒ කෙනා සමඟ ජීවත් වෙන්න පුළුවන් පරිසරයක් තියෙනව ද කියන එක.
    බෙහෙත් ගනින්
    නැත්නම් අත් බෙහෙතක් කියන්න උබ දන්නවාද හින් බොවිටියා කියන ගස් එවාගෙ දලු මලවලා තුන්
    හතර පාරක් කන්න ෆටස් ගලා හොද වෙනවා :baffled::baffled::lol:
    බෙහෙත් ගනින්
    නැත්නම් අත් බෙහෙතක් කියන්න උබ දන්නවාද හින් බොවිටියා කියන ගස් එවාගෙ දලු මලවලා තුන්
    හතර පාරක් කන්න ෆටස් ගලා හොද වෙනවා :baffled::baffled::lol:
    සිරාවටම Rccc අපි ජීවිතය වින්දානම් ඒ ගොඩයෙක් උ පිනට පමණි
    උබ කියපු ඒවා අdඩු වැඩි නැතිව මමත් ඒ ජීවිතය වින්ද
    ඇයි අපි දෙතුන් දෙනෙක් එකතු වී වැල ගෙඩියක් ඇත්තේ කරුවක තියාගෙන ගෙඩියම ගිල්ල හැටි
    ඒවායේ කොහොල්ල අරින්න පොල්තෙල් හොරෙන් අරන් ගුටි කාපු හැටි:D
    අබ ගැට මදේ හාරලා කොච්චි කොටලා කාපු හැටි
    පොල්කටුවලට ඇලේ ෆිෂ් මාලු අල්ලපු හැටි
    උදේ හතේ ඉදන් හවස හය වෙනකම් සරුංගල් ඇරපු හැටි
    අවුරුකලේට ඔට්ටුවට ජිල්බෝල ගැසූ හැටි
    තව කියනවා නම් කියන්න කප්පරයි සහෝ
    සොදුරු අතීතය මතක් කලාට උබට පින්
    අද අපේ පොර ටෝක් දෙන සුකිරි බටිල්ලන් කරන්නේ මොනවද උන් ජීවිතය විදිනවා නෙවෙයි තාක්ෂණයේ වහලෙක් වෙලා පමණි:(
    බෙහෙත් ගනින්
    නැත්නම් අත් බෙහෙතක් කියන්න උබ දන්නවාද හින් බොවිටියා කියන ගස් එවාගෙ දලු මලවලා තුන්
    හතර පාරක් කන්න ෆටස් ගලා හොද වෙනවා
    හම්බ්යෙක් අල්ලාගෙන තොගෙ බ්‍රේන් වොෂ් කලාද යකෝ.. :D
    ආතල් එකේ හිටපියකො.... :D
    ඈ බොල :growl:! මගේ කෙල්ල බලන්න කැමති :), ඇද්ද බොට :lol::lol::lol:
    අනේ අනේ ජයාද කොහෙද ලියපු 1ක් කොපි කරලා මට දමලා ගැහුවා නේ. :eek: කලකිරිලා නෑ කව්රුත්වත් මම මේ අහිංසකය වගේ ඉන්න එකටවත් ඉන්න දෙන්නේ නෑනේ මේක :D :D :D
  • Loading…
  • Loading…
  • Loading…