එළකිරි කොල්ලෙක් Jan 22, 2013 ඔහොම ගිහින් කොට්ටෝරුවා කෙහෙල් ගහට කෙටුවම තමයි සහෝ පර්ස් එකයි කෙල්ලයි දෙකම නැති වෙන්නෙ.තේරුම් ගනින්.දැන්වත් හැදියන්
ඔහොම ගිහින් කොට්ටෝරුවා කෙහෙල් ගහට කෙටුවම තමයි සහෝ පර්ස් එකයි කෙල්ලයි දෙකම නැති වෙන්නෙ.තේරුම් ගනින්.දැන්වත් හැදියන්
crazybuddy Jan 21, 2013 [IMG][IMG][IMG][IMG] සුළඟ නුඹ වගේ සිත් මල වටා එතේ මල් සුවඳ හොර හොරෙන් අරන් යන්නටම හදයි .. වැස්ස නුඹ වගේ සිත් මලට ඇදවැටේ මලේ පාට නොසේදීම පුදුමයක් තමයි ..
[IMG][IMG][IMG][IMG] සුළඟ නුඹ වගේ සිත් මල වටා එතේ මල් සුවඳ හොර හොරෙන් අරන් යන්නටම හදයි .. වැස්ස නුඹ වගේ සිත් මලට ඇදවැටේ මලේ පාට නොසේදීම පුදුමයක් තමයි ..
Mal Baba Jan 21, 2013 http://www.facebook.com/photo.php?fbid=474905085879553&set=a.227683610601703.50035.164278523608879&type=1
http://www.facebook.com/photo.php?fbid=474905085879553&set=a.227683610601703.50035.164278523608879&type=1
crazybuddy Jan 21, 2013 [IMG][IMG][IMG][IMG] සුළඟ නුඹ වගේ සිත් මල වටා එතේ මල් සුවඳ හොර හොරෙන් අරන් යන්නටම හදයි .. වැස්ස නුඹ වගේ සිත් මලට ඇදවැටේ මලේ පාට නොසේදීම පුදුමයක් තමයි ..
[IMG][IMG][IMG][IMG] සුළඟ නුඹ වගේ සිත් මල වටා එතේ මල් සුවඳ හොර හොරෙන් අරන් යන්නටම හදයි .. වැස්ස නුඹ වගේ සිත් මලට ඇදවැටේ මලේ පාට නොසේදීම පුදුමයක් තමයි ..
crazybuddy Jan 21, 2013 කිය කියා ඉන්නෙ.ඔහොමම මැරියකො දෙයියනේ.බඩ කට පිරෙන්න හත් දවසෙ දානෙවත් කන්න පුළුවන්
එළකිරි කොල්ලෙක් Jan 19, 2013 බෙහෙත් ගනින් නැත්නම් අත් බෙහෙතක් කියන්න උබ දන්නවාද හින් බොවිටියා කියන ගස් එවාගෙ දලු මලවලා තුන් හතර පාරක් කන්න ෆටස් ගලා හොද වෙනවා
බෙහෙත් ගනින් නැත්නම් අත් බෙහෙතක් කියන්න උබ දන්නවාද හින් බොවිටියා කියන ගස් එවාගෙ දලු මලවලා තුන් හතර පාරක් කන්න ෆටස් ගලා හොද වෙනවා
crazybuddy Jan 19, 2013 මල්ලි උබට මං හොදින් කියන්නෙ.. තව කල් තියනවනෙ ඉගෙන ගන්න හොදට ශිෂ්යත්වෙ පාස් වෙන්න මුලින්ම..ඊට පස්සෙ ඇවිත් thread දාන්න.. මේක ලොකු මිනිස්සුන්ගෙ නැතක්..
මල්ලි උබට මං හොදින් කියන්නෙ.. තව කල් තියනවනෙ ඉගෙන ගන්න හොදට ශිෂ්යත්වෙ පාස් වෙන්න මුලින්ම..ඊට පස්සෙ ඇවිත් thread දාන්න.. මේක ලොකු මිනිස්සුන්ගෙ නැතක්..