රත්තරං
Reaction score
4,770

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • මේ ටිකේ හරියට වැඩ. ඒ අස්සේ ට්‍රේනින් ලෝකයයි.. රිප්ලයි පරක්කු වෙන ඒවට සොරි වෙන්න ඕනේ කොල්ලනේ.. හෙට අනිද්දම වැඩේට බැහැලා ආපහු ත්‍රෙඩ් දාන්නම්
    මචං උඹේ පී එම් වල වැඩක් නැති ඒවා තියෙනවනම් මකපං. පී එම් දාන්න බැරිලු.
    Machan..ube post eka mxxa :yes: mage yaluwekt Hunk ekk balnwa..uba dann frnds la laga hoda bike ekk nadda gnna.

    Model - 2012
    double disk
    Black
    :)
    මචං නිසාන් B13 ක් නම්බර් එක GX - 8__
    සුදු ෆුල් ඕප්ෂන් මැනුවල්.
    ලෙඩක් නම් නෑ. එංජින් එහෙම හොදට තියෙනවා. පොඩ්ඩක් කරෝෂන් ඇවිත්
    12/75 ක් උනා
    පාඩුයිද බං
    machan oya REPLICA gana thread ekak daapanko
    apee ewnta ferrari nathi ekee ee wageee ekak wath hadaaganna puluwan wei
    anika meeke honda baasala set ekakuth inna ekee ohe palayan kiyala aral daapan ban.
    (api dammoth balanne na ne.. mun umba daapan)
    කොල්ලනේ..... පොඩි ට්‍රේනින් කෑල්ලකට යකඩ කනුවක් තියෙන රටකට ගිහින් අද ආවේ. ප්‍රයිවට් මැසේජ් හැත්තෑ ගානක් තියෙනවා. වෙලාව ලැබෙන විදිහට පිලිවෙලට රිප්ලයි කරන්නම්... තරහා වෙන්න එපා
    ලැබුවා වූ 2013 අවුරුද්ද සාමයෙන් සතුටින් පිරුණු සුබම සුබ අවුරද්දක් වේවා ...
    ඔබටත් ඔබගේ පවුලේ සැමටත්
  • Loading…
  • Loading…
  • Loading…