prasad9805
Reaction score
783

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • සයිට් එකේ නීති මට අරින්න ආවා මිසක් මම නීති වලට අරින්න ගියේ නෑ සහෝ.බලපංකො මගේ අවතාරෙ දිහා?? කොච්චර ලොකුවට තියෙන්න තිබුන එකක් ද? :sorry:
    හිත අස්සට හීන ගොඩක්
    ගෙනල්ල දුන්න
    ඔය ඇස් දෙක අමතක කර
    හිදින්නේ කෝම
    සුළග වගේ මා අතහැර
    දුරක යන්නට
    වරද මගේ රත්තරනේ
    කියලා දෙන්න.... :(
    සයිට් එකේ නීති වලට අරින්න එපා සහෝ, බෑන් කරන්න වෙයි..
    එලකිරි.කොම් :yes:
    සහෝ අත තිබ්බ පලියටයි, කී බෝඩ් එක වැඩකරන පලියටයි හිතට එන හැමදේම ටයිප් කරන්න එපා.
    ඔබගේ එවැනි ක්‍රියාවන් නිසා මෙහි මෙම්බර්ස්ලා බොහොම කලකිරීමෙන් ඉන්නේ.. කරුණාකරලා හැදෙන්න බලන්න සහෝ.. නැත්තම් බෑන් කරන්න සිදුවේවි..!!

    එළකිරි[ඩොට්]කොම්
    ඔන්න ඔයවගේ සීන් එකක් නිසා තමයි සහෝ ප්‍රේමකීර්ති ලීවෙ...
    හිම ගිර මට වැළි අහුරකි...
    මහ සමුදුර දිය රැල්ලකි...
    කටු අකුලෙන් මල් පුබුදමි...
    ප්‍රසාදයා වනචරයෙකි.. කියල..
    ජයවේවා කොල්ල.!
    අපි ඕක මචන් අර SB වගේ මෙහෙන් මේක අරගෙන අරහෙන් අරක අරගෙන ඒක දෙකට එකතු කරල දෙකට බෙදල බලන්න ඕන. සෑහෙන්න බොන්න ඕන ප්‍රශ්නයක් :lol:
  • Loading…
  • Loading…
  • Loading…