එළකිරි කොල්ලෙක් Jan 23, 2013 සයිට් එකේ නීති මට අරින්න ආවා මිසක් මම නීති වලට අරින්න ගියේ නෑ සහෝ.බලපංකො මගේ අවතාරෙ දිහා?? කොච්චර ලොකුවට තියෙන්න තිබුන එකක් ද?
සයිට් එකේ නීති මට අරින්න ආවා මිසක් මම නීති වලට අරින්න ගියේ නෑ සහෝ.බලපංකො මගේ අවතාරෙ දිහා?? කොච්චර ලොකුවට තියෙන්න තිබුන එකක් ද?
Randike Mendis Jan 23, 2013 Yes...!! This Character will build in Japan or China I`m Waiting ........
prasad9805 Jan 23, 2013 හිත අස්සට හීන ගොඩක් ගෙනල්ල දුන්න ඔය ඇස් දෙක අමතක කර හිදින්නේ කෝම සුළග වගේ මා අතහැර දුරක යන්නට වරද මගේ රත්තරනේ කියලා දෙන්න....
හිත අස්සට හීන ගොඩක් ගෙනල්ල දුන්න ඔය ඇස් දෙක අමතක කර හිදින්නේ කෝම සුළග වගේ මා අතහැර දුරක යන්නට වරද මගේ රත්තරනේ කියලා දෙන්න....
mjayanatha Jan 23, 2013 සහෝ අත තිබ්බ පලියටයි, කී බෝඩ් එක වැඩකරන පලියටයි හිතට එන හැමදේම ටයිප් කරන්න එපා. ඔබගේ එවැනි ක්‍රියාවන් නිසා මෙහි මෙම්බර්ස්ලා බොහොම කලකිරීමෙන් ඉන්නේ.. කරුණාකරලා හැදෙන්න බලන්න සහෝ.. නැත්තම් බෑන් කරන්න සිදුවේවි..!! එළකිරි[ඩොට්]කොම්
සහෝ අත තිබ්බ පලියටයි, කී බෝඩ් එක වැඩකරන පලියටයි හිතට එන හැමදේම ටයිප් කරන්න එපා. ඔබගේ එවැනි ක්‍රියාවන් නිසා මෙහි මෙම්බර්ස්ලා බොහොම කලකිරීමෙන් ඉන්නේ.. කරුණාකරලා හැදෙන්න බලන්න සහෝ.. නැත්තම් බෑන් කරන්න සිදුවේවි..!! එළකිරි[ඩොට්]කොම්
crazybuddy Jan 23, 2013 ඔන්න ඔයවගේ සීන් එකක් නිසා තමයි සහෝ ප්‍රේමකීර්ති ලීවෙ... හිම ගිර මට වැළි අහුරකි... මහ සමුදුර දිය රැල්ලකි... කටු අකුලෙන් මල් පුබුදමි... ප්‍රසාදයා වනචරයෙකි.. කියල.. ජයවේවා කොල්ල.!
ඔන්න ඔයවගේ සීන් එකක් නිසා තමයි සහෝ ප්‍රේමකීර්ති ලීවෙ... හිම ගිර මට වැළි අහුරකි... මහ සමුදුර දිය රැල්ලකි... කටු අකුලෙන් මල් පුබුදමි... ප්‍රසාදයා වනචරයෙකි.. කියල.. ජයවේවා කොල්ල.!
එළකිරි කොල්ලෙක් Jan 22, 2013 අපි ඕක මචන් අර SB වගේ මෙහෙන් මේක අරගෙන අරහෙන් අරක අරගෙන ඒක දෙකට එකතු කරල දෙකට බෙදල බලන්න ඕන. සෑහෙන්න බොන්න ඕන ප්‍රශ්නයක්
අපි ඕක මචන් අර SB වගේ මෙහෙන් මේක අරගෙන අරහෙන් අරක අරගෙන ඒක දෙකට එකතු කරල දෙකට බෙදල බලන්න ඕන. සෑහෙන්න බොන්න ඕන ප්‍රශ්නයක්