prasad9805
Reaction score
783

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • කුජීතයි සහෝ කුජීතයි........:cool:
    මම හිතුවෙ නෑ සහෝ ඔච්චර නින්දිත පුද්ගලයෙක් කියල:P
    අසික්කිතයි:rofl:
    දැන් අපි දිහා බලලවත් හැදෙන්න බලපං:dull:
    [එළකිරි ඩොට් කොම්]
    කිරි බෝතලයක් දැක්ක පලියට අපිව කුක්කු බබාලා ගානට දානන් එපා සහෝ.දැන් අපිත් කුක්කු පැටියෙක් හදන වයසෙ ඉන්නෙ:P
    වැඩිහිටියෙක් විදියට මීට වඩා සංවරව වැඩ කරන්න:growl::P
    අපි තාම තරුණ ගැටව්.අහින්සක කොල්ලො.
    :cool:
    මෙහෙම කියල අපිව මානසිකව වට්ටන්න එපා.....:sorry: :P
    හොටු පිහිද පිහිද ඉන්න චාන්ස් එකක් තමයි මේ දැනුත් හොයන්නෙ.කෝ ඒකට හොට්ටියෙක් අහු වෙන්නත් එපැයි :(
    උඹටත් හොඳින් කියන්නෙ ඔය එක එක කෙල්ලො පාරෙ අහවල් තැන දාලා යන ලේන්සු පොඩි එක්කහු කරල ස්ටොක් කරගෙන තියාගන්නෙ නැතුව දැන්වත් හොඳ කෙල්ලෙක් ආශ්‍රය කරල හැදෙන්න බලන්න.:oo::P
    උයා මන් ගැන බලාගෙනද ඉන්නෙ... හලි චොයි....
    ඔව් බන් ඕවත් අදිනවා බන්
    ඕක දාලා ඔලුව උඩින් රෙද්ද දානවා
    මේකිගේ අම්මා දෙමල පියා මුස්ලිම්
    මෙහෙ තනිකර මුස්ලිම් සමහර කෙල්ලොත් ඔය වගේ අදිනවා
    සැප කියන්නෙ බන් ඕකී නම් එකටම උපන්න කෙල්ලෙක් බන් අම්මෝ
    කියල වැඩක් නෑ
    මුන්ගෙන් ලබා ගත්ත අත්දැකීම් වලින් වර්තමානයේ හොද ප්‍රොයෝජනවත් හේ හේ
    අද සිද්ධාර්ථ ගෞතම නිකන් පෙනනවලු
    අයිය මල්ලි එක්ක ගිහින් බලපන්
    [දැන් උඹ කොහෙද ඉන්නෙ. උඹේ කෙල්ල ඔච්චර උඹව මානසිකව වැටෙව්වද දුකයි සහෝ, විකාර ටයිප් නොකර.] - (පූස්)

    [High Authorities]ඔයා ගැන බලාගෙන ඉන්නෙ අපි. විකාර ටයිප් කරනවා කියල මෙම්බර්ස්ල ගොඩක්ගෙන් පැමිණිලි ලැබිලා තියෙන්නෙ. දිගටම එහෙම උනොත් අපිට ඔයාව බෑන් කරන්න සිදුවෙයි.
    [එළකිරි.කොම්]
    මම සූප්පුවක්වත් කිරි බෝතලයක් වත් මතක් කලේ නෑ පුතේ. ඒ උඹේ මානසික මට්ටම. එච්චරම උඹ මානසිකව වැටිලා ඉන්නෙ. ඔච්චර වැටෙන්න එපා මානසිකව. අන්තිමට උඹ ඒ කාලෙ වගේ හෙලුවෙන් යන්නත් පටන් ගනී. එහෙම උනාම කාටද සවුත්තුව. ගෙදර මිනිස්සුන්ට නේද?
    උඹ ලේන්සු ස්ටොක් එකක් අරන් තියාගනින්. මොකද උඹ හැමදාම කලේ හොටු පිහදාපු ඒකනේ. උඹේ හරි වෙන කගේ හරි.
    ඔච්චර ණයට කහින්න එපා සහෝ. ඔයාගෙ හොඳට කියන්නෙ. නැත්තන් කාසෙ හැදෙයි :)
    අඩෝ.. උඹ සිරාවටමද බං කියන්නෙ.. ඒකි ජංගිය ගලවලා උඹගෙ කටේම එබුවද..? ඈක්කනේ බං.. මට නම් ඔක්කාරෙට ආවා තුන් පාරක්.. ගහන්න එපැයි මූන කුඩු වෙන්න..
  • Loading…
  • Loading…
  • Loading…