එළකිරි කොල්ලෙක් Jan 27, 2013 ඒවා උඹලට තේරෙන්නෙ නෑ ඔරිය යනකොට මට උගෙ මොලේ දීලා ගියේ.උගේ ඉහල ස්මරණ ශක්තිය වගේම බුද්ධිමත් බව එක්කාසු කරල තමයි මම මේක හොයා ගත්තෙ
ඒවා උඹලට තේරෙන්නෙ නෑ ඔරිය යනකොට මට උගෙ මොලේ දීලා ගියේ.උගේ ඉහල ස්මරණ ශක්තිය වගේම බුද්ධිමත් බව එක්කාසු කරල තමයි මම මේක හොයා ගත්තෙ
එළකිරි කොල්ලෙක් Jan 26, 2013 කොහු මිටෙන් නම් කමක් නෑ සහෝ.දැන් මෙයා ඉදලෙනුත් මට පන්න පන්න නෙලනවා මට දැන් මේ ජීවිතේ එපා වෙලා තියෙන්නෙ උඹම කියපං එහෙම ගහන එක හරි ද?
කොහු මිටෙන් නම් කමක් නෑ සහෝ.දැන් මෙයා ඉදලෙනුත් මට පන්න පන්න නෙලනවා මට දැන් මේ ජීවිතේ එපා වෙලා තියෙන්නෙ උඹම කියපං එහෙම ගහන එක හරි ද?
CuteBaby Jan 26, 2013 poosanta minissu hinawena hati gana therenne na... so ohoma thama hithenne poosanta ithin..
kandyan Jan 26, 2013 ආ...... පූස් සහෝ කොහොමද ඉතින් සැප සනීප. අපේ ඔක්කගේම VM මෙහෙමද බං..........! ලයිට් දාපු තෝරන් වගේ.....
ආ...... පූස් සහෝ කොහොමද ඉතින් සැප සනීප. අපේ ඔක්කගේම VM මෙහෙමද බං..........! ලයිට් දාපු තෝරන් වගේ.....
prasad9805 Jan 26, 2013 මේක ගනන් කරල ඉවරයක් නෑ සහෝ.මට දැන් පැනල පැනල එපා වෙලා තියෙන්නෙ.. අම්මපා දැන් නම් කළකිරිලා මහන වෙන්නත් හිතයි දැන් නම්
මේක ගනන් කරල ඉවරයක් නෑ සහෝ.මට දැන් පැනල පැනල එපා වෙලා තියෙන්නෙ.. අම්මපා දැන් නම් කළකිරිලා මහන වෙන්නත් හිතයි දැන් නම්