hmm., aulak nae., ikmantama wena jobak set wei!!! 
mn me thread ekakuth daanna dn maseka vtara idan wali kanawa., aekat daagenama ayeth post daanna patan gannona!!!

mn me thread ekakuth daanna dn maseka vtara idan wali kanawa., aekat daagenama ayeth post daanna patan gannona!!!

එත් කවුද කියල සැක හැර දැනගන්න හැදුවෙ නැත්නම් වෙන කෙනෙක් ගැන වැරදි චිත්රයක් මැවෙනවා නෙ
ඔව් එක්කෙනෙක්
එහෙනම් පලකො ජයවේවා
ඔහොම ත්රෙඩ් හොයන බැ යකො ලින්ක් එක දියන්
නැත්නම් නිකන් ඉදප්න් අපිට ඔය අනුන්ගෙ දෙවල් වැඩක් නැ
මම දන්න සමහරු
කෝ කොහෙද