෴සමනලී෴
Reaction score
162

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • ආ.. හලෝ..:D
    සංතෝසයි අපිව මතක් වෙච්චි එකට..:eek:

    ඔය එඩිෂන් අයියා කියන ඒවාට රැවටෙන්න එපා නංගි..:no:
    ඌ ආශ්‍රය කරන්න තරම් හොඳ චරිතයක් නෙමෙයි... :yes:
    අපි සේරම එක වගේ නෙවෙයිනේ.එක එක අදහස් තියන අය ඉන්නවා සමනලියෝ:yes:.ඒ නිසා ඒ සේරටම ඉඩක් දෙන්න ඔනා.ටිකක් හිතුවොත් සේරම බතුයි පරිප්පුයි කෑවොත් කිසි ගැම්මක් නෑනේ:eek:.ඒ වගේ තමයි.ඒවා බලන අය ඒවා බලයි.හොඳ දේවල් තෝරගෙන බලන එක අපේ වැඩක්:D.එහෙම කියලා එළකිරියට එන්නෙ නැතුව ඉන්න එපා:no:.මම නම් හුඟක් දේ ඉගන ගත්තා එළකිරියට පිංසිද්ධ වෙන්න:cool:.ෆට්ට බුවාලා ටිකකුත් සෙට් උනා.:yes:නරකම නෑ:eek:
    ඔහ් එහෙමද?:baffled:ඒකයි දකින්න නැත්තෙ නේ:eek:.එළ එළ යාළු
    Friend list එක ඉදලත් සද්දයක් (V.M) නැතිව ඉද්දින් මම හිතුවෙ මැරිලා කියලා.:lol:
    අදයි දන්නෙ ඔයා මගෙ Friends ලිස්ට් එකේ ඉන්නවා කියලා.:frown:Friend list එකේ සමහර මැරුනු අයව නැගිට්ටවලා ගන්න මම ට්‍රයි කරන්නෙ:lol:
    අපිව අමතක වෙලා නේද.. එල එල කමක් නැහැ.. මගේ ප්‍රොෆයිල් එකට ඇවිත් බලලා ගිහින්.. ඒත් VM එකක් දාලා නෑ..
    Last Activity: Today 03:35 PM
    හායි කියන්නවත් එපා.. හොරාටම ඇවිත් යනවා..
  • Loading…
  • Loading…
  • Loading…