අපි සේරම එක වගේ නෙවෙයිනේ.එක එක අදහස් තියන අය ඉන්නවා සමනලියෝ

.ඒ නිසා ඒ සේරටම ඉඩක් දෙන්න ඔනා.ටිකක් හිතුවොත් සේරම බතුයි පරිප්පුයි කෑවොත් කිසි ගැම්මක් නෑනේ

.ඒ වගේ තමයි.ඒවා බලන අය ඒවා බලයි.හොඳ දේවල් තෝරගෙන බලන එක අපේ වැඩක්

.එහෙම කියලා එළකිරියට එන්නෙ නැතුව ඉන්න එපා

.මම නම් හුඟක් දේ ඉගන ගත්තා එළකිරියට පිංසිද්ධ වෙන්න

.ෆට්ට බුවාලා ටිකකුත් සෙට් උනා.

නරකම නෑ
