sachith19920726
Reaction score
11,504

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • මං උඹට කරපු වැරැද්ද කියපිය.. මට යන්න ඕනි.. වැඩ ගොඩයි..
    මගේ හිතට අප්සට් ගියා ඒකට.. :(
    ඒක දැනගන්නකන් යන්න හිතෙන්නෑ..
    මට හිතුනා මොකක් හරි සීන් එකක් වෙලා කියලා උඹ මාත් එක්ක එච්චර නැත්තෙ දැන් වෙනද වගේ.. :(
    තෝ අපිව මැරිලද කියලා බලන්නවත් VM එකක් දාන්න බෑ නේද...:(
    අපිම හැමදාම VM දාන්න ඕන..:(
    Vehicle Service Station Ekaka වැඩකිඩ:D:D:D:D
    නිවී සැනසිල්ලේ ඉන්න වෙලාවක කියවලා බලලා යම් දැනුමක් ගනින් මචං.:cool::cool:
    මං තාම ගෙදර ගියේ නෑ යකෝ.. අර නුවන් අයියා කොම් එක ස්ලෝව් වෙලා කියලා හෙල්ප් එකක් ඉල්ලලා ත්‍රේඩ් එක දාපු දවසට පස්සෙ.. තවත් මොන කතාද ඉතිං. :(
    ලබන පාරවත් බලමු සචී.. මාත් ආසාවෙන් ඉන්නෙ බං.. ඒත් උඹ දන්නවනේ.. :(
    වැඩක් නෑ බං.. මට යන්න වෙන්නෑ.. ඌ මට තමා මුලින්ම PM කලේ.. මං ගාල්ලෙ නිසා.. මට සෙට් වෙන්න වෙන්නෑ බං.. බොරුවට එන්නම් කියලා නෑවිත් ඉන්න බෑනෙ.. බොරු කාරයෙක් වෙනවා ඒපාර.. මං කිව්වා ඌට කෙලින්ම.. පස්සෙ ප්‍රගීත්ටයි, චාමික අයියටයි කියලා.. මං තමා ත්‍රේඩ් එක ලිව්වෙ.. පිංතූර දෙකත් හැදුවෙ..

    උඹ යනවද..?
    නින්දිතයි, නීචයි, තුච්ච්යි, අසික්කිතයි, හිරිකිතයි
    දෙලොවක් අතර පෙමක්...
    Upside Down බැලුවද..?
    මෙන්න බලනවා නම් ෆිල්ම්ස් කොල්ලො.. :)
    පිස්සු කොරයි බං..
    ඩිරෙක්ට් ලින්ක් එකක් ලැබුනා.. ඉක්මනින් බාගනිං..
    කටට නම් ගන්නෙ නෑ පුටේ.:frown:ඔනා නම් මගෙ එක කටට දෙන්නම්:love:.කැමති නම් ඉක්මනින් කියපන් ඇග්‍රිමන්ට් ගහන්න:eek:
    ඔව් බන්.මට කැසිල්ල අල්ලා.පොඩ්ඩක් අ*න්න එන්න කීවා:lol:.කොහෙද ඉතින් බඩියා බෑම කියනවනේ.උඹට එන්න පුළුවන්ද:eek:
    :lol: :lol: :lol:
    හු#නවා පාන් කනවා කිව්වලු.. මූ කවිත් ලියනවනේ යකෝ..

    එල එල.. මං යනෝ බං..
    බුදුසරණයි!
    සතුටින් ඉඳපං!
    පරිස්සමින් ඉඳපං!
    උම්මා..!

    ආයෙම රෑට එන්නං..
  • Loading…
  • Loading…
  • Loading…