මම කට්ටා
Reaction score
934

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • mama nam malliubata kiyanne thawa parak try korapan ......ubwage ekekuta bari wenna widihak ne bn..... uba me masa 7 hodata bookemma try korapan.....ane karapan malaya....
    එහෙමද?? :(
    ඕවා ගනන් ගන්න එපා බං නැට්ට පිටින් අලි මැරෙන්නෙ.මට වෙච්ච දේ බලපං තිබුන එකත් නෑ. :yes::sorry:
    පලවෙනි පාර ෆේල් වෙලා දෙවනි පාර මෙඩි ගියපු එවුන් ඉන්නව බං මම දන්න.
    ට්‍රයි කරපං උඹට පුලුවන් නෙ :yes:

    ?????
    Awulakda umbata macho??
    මාත් එහෙමයි මචන්. දැන් වැඩ වැඩියි. EK එන්න වැඩි වෙලාවක් ඉතුරු වෙන්නේ නෑ
    එහෙමද?? :(
    ඕවා ගනන් ගන්න එපා බං නැට්ට පිටින් අලි මැරෙන්නෙ.මට වෙච්ච දේ බලපං තිබුන එකත් නෑ. :yes::sorry:
    පලවෙනි පාර ෆේල් වෙලා දෙවනි පාර මෙඩි ගියපු එවුන් ඉන්නව බං මම දන්න.
    ට්‍රයි කරපං උඹට පුලුවන් නෙ :yes:
    german tech yannth desapalana thallu onedha ban:(.vidura ta wath kiyala balapan ehnam.ubalage asane nedha:dull:.
    විභාග හැමෝටම පාස්වෙන්න බෑ...
    ලෝකය වෙනස් කරපු හැමෝම වගේ විභාග පාස් වුන අය නෙමෙයි...
    ජීවිතේ පාස් උන අය
    ඒක මතක තියාගෙන වැඩ කරන්න
    awulak hithnna epa ban:dull:.poddak therum ganna balahan full time a/l walata basse naththam s3 k gannath amruyi:rolleyes:. eka nisa me parawath wibage passwenna balahan:frown:.anika uba mole nathi harakeke nemene:frown:.gedara minussu kiyana dewal ahala manusseyaek wenna balahan:frown: .baila gagaha enne nathuwa:frown:.
    කට්ටා මලේ. පහු ගිය ටිකේ එවුනේ නෑ බන්z. මට විභාගේ සෙට් උනා /. ඉටිහ්න් මාසයක් විතර ආවේ අඩුවෙන්මයි... දැන් ගෙදර ඉන්නේz. ඉතින් දැ එන්න පුලුවන්z.. උබට මොකෝ සීන් එක. අලුත් මුකුත් පටන් ගත්තද මලේ
  • Loading…
  • Loading…
  • Loading…