crazybuddy
Reaction score
7,077

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • හම්මේ බං.. පිස්සු හැදෙනව මට නම්..
    මාත් යනව.. බං
    gn
    bs
    words 75000 convert කරන්න කොල්ලො ටිකක් හොයල දියන් එහෙනම්.. කියන්න ලේසී පුතේ :dull:
    Replying to Thread මම හරි ද?

    ඔය reply එක උබ අද දානවද ? :growl:
    ඇයි යකෝ.. :oo::oo:
    එක රටක අපි ඉන්නෙ. එක කොඩියක් යට අපි ඉන්නෙ. එක මවකගෙ තුරුලේ අපි ඉන්නෙ. මේ අපේ මාතෘ භූමිය. මේ අම්මගේ කුසේ අපි ඉපදුනේ. මැරෙන්නෙත් මේ සදා අමරණීය අම්මගෙ තුරුලේ. අපි අපේ රටට ආදරෙයී. රටට කරදරයක් කරන්න ආවොත් අපිට කරදරයක් කරන්න ආවා වගේ තමයි. උපක්‍රමශීලීව ජය ගන්නව අපි ඒ දේවල් වලින්. මොකද අපේ අම්මට සිරීමක්වත් කැලලක්වත් වෙන්න ඉඩ තියන්න බෑ අපි දරුණු වැඩ කරල.
    එකදහස් නමසිය හතලිස් අටේ පෙබරවාරි හතර එක පාරක් අපි නිදහස් උනා. ඒ නිදහස උපරිම විදියට භුක්ති විඳින්න අපි අපේ රටට ආදරේ කරමු. :)
    මම මොන ජාතිකයෙක්වත් නෙමේ. මොන ආගමක වත් නෙමේ. හැබැයි මම ඉපදුනේ මගෙ ශ්‍රී ලංකා අම්මගෙන්.
    මම ඉන්නෙ මේ ශ්‍රී ලංකා අම්මගේ තුරුලේ.
    අපි සේරම එකතු වෙලා සමරමු නිදහස හැමදාමත්. අද සමරමු එදා ලබපු නිදහස. :)
    අපි සේරටම අති විශිෂ්ඨ, ඉතා සතුටෙන් පිරුණු ගාම්භීර නිදහස් දිනයක්!!!
    ශ්‍රී ලාංකිකයෙකු වීම මට මහත් ආඩම්බරයකි. :) :cool:

    මෙහෙම කිව්වෙ පූසෙක් උනත් හදවතින්ම, මුළු ශරීරයෙන්ම ශ්‍රී ලාංකික පූසෙක්.

    ඔරිජිනල් subtitle file එක auto සිංහලට convert කරල sinhala subtitle file එකක් හදල දෙන්න සොට්ටෙයාරයක් ගහන්න අදහසක් ආව නෙ බං මේ දැන් මට :eek:
    අඩෝ අද හදපංකො.. :(

    මේක දැන් දැක්කෙ.. හෙනගහපිය.. කොච්චර මහන්සි වෙන්න ඕන කියල දන්නවද ඕකට ගස් බල්ලො :angry:
    තුන් හතර දෙනෙක් උදව් කලොත් හදාගන්න පුළුවන් වෙයි.. :dull: මම කියන්නම් කො උබට.. :dull:
    අනේ ඒක ආයෙමත් දාලා,..:frown: එපා අනේ මම ආස නෑ ,බලන්නකෝ හැටි මට නින්දෙනුත් පෙනෙයි......:oo::baffled:
    තාම අදහස විතරයි යකෝ ආවෙ :angry:
    ඒකත් තෝ නිසා :angry:
    හිටපිය try කොරල බලමු ඉස්සරහට :angry:
    ඔරිජිනල් subtitle file එක auto සිංහලට convert කරල sinhala subtitle file එකක් හදල දෙන්න සොට්ටෙයාරයක් ගහන්න අදහසක් ආව නෙ බං මේ දැන් මට :eek:
    අම්මට සිරි.. මම ඔහොම ඒවට කැමතී බං..
    අර devil කියන එකත පට්ට නේ.. low budget උනාත මාර ආස හිතෙනව..
    එල එල
    තෝ දුන්න සේරම තාම pending list එකේ ඇස් ඇල් ටී බල්ලො මාර්තු දෙනවයි කීවෙ කොනේක්සෝන් එක..
    එක බත්පත බෙදාගෙන කාපු උන්ටත් ඕගොල්ලො කැලෑ පත්තර ගැහුව නේද සහෝ.. මහ බලු මිනිස්සු සහෝ ඕගොල්ලො නම්.. :(
    එකට ඉන්න උන් මේම කොලා නම් අනිත් උන් කෝම කොලයිද.. :(
  • Loading…
  • Loading…
  • Loading…