DUSHYANTHA Feb 8, 2013 aniwa aniwa... next wk exam bn.,me palaweni ekane.,ae hinda tikak weda karanawa!!! aekai radio ahanna witharak enne... nae bn.,meeta kalin 2,3k demma.,btw ithin ehen mehen ussapuwa thamai.,meka magema ekak!!!
aniwa aniwa... next wk exam bn.,me palaweni ekane.,ae hinda tikak weda karanawa!!! aekai radio ahanna witharak enne... nae bn.,meeta kalin 2,3k demma.,btw ithin ehen mehen ussapuwa thamai.,meka magema ekak!!!
prageeth119lk Feb 6, 2013 අහිංසක නෙමෙයි උබ අංගුලිමාල ඉල්ලන උදව් වලින්ම පේනව අහිංසක කම අපි ගියා බන්ස් ජයවේවා
prageeth119lk Feb 6, 2013 මගුල තමයි තියෙන වැඩ මදිවට එලකිරි ආවොත් එක එකාගෙ අර හොයලා දෙන්නයි මෙවා හොයලා දෙන්නයි
එළකිරි කොල්ලෙක් Feb 6, 2013 අනිවා! ඒක ඇත්ත. සිරාවට අයියේ කෙල්ල හිටිය කියලා මට මේ වෙන තුරු මගේ වැඩ වලට අප් එකක් හම්බ උනා මිසක් පාඩුවක් උනේ නෑ. හොඳම දේ එයා මට ගොඩ යන්න ලොකු සප් එකක් දෙනවා. ඒක මට වටිනව ගොඩක්!
අනිවා! ඒක ඇත්ත. සිරාවට අයියේ කෙල්ල හිටිය කියලා මට මේ වෙන තුරු මගේ වැඩ වලට අප් එකක් හම්බ උනා මිසක් පාඩුවක් උනේ නෑ. හොඳම දේ එයා මට ගොඩ යන්න ලොකු සප් එකක් දෙනවා. ඒක මට වටිනව ගොඩක්!