rcccc
Reaction score
2,571

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • මෙන්න දැන් ලැබුනු විශේෂ පුවතක්:eek:

    චීනයේ චුහාන් ප්‍රාන්තයේ විසු මයිනා හට ඇසැබි වදන් හුරු කල ලංකාවේ සංචාරක වේසියෙක් අත්ඩංගුවට ගෙන ඇත.ඔහු නමින් RCCC වන අතර එළකිරි.කොම් නැමැති වෙබ් අඩවිය කාබාසිනා කරමින් කාලය ගතකරන්නෙකි.මොහු පිළිබඳ සැක සිතු පොලිස් අධිකාරි යෙන් හුන් චැන් මහතා වැඩි දුරටත් ප්‍රකාශ කර සිටියේ මොහු පිරිමි ලමයින් විශාල ප්‍රමානයක් අතවරයට පත්කර ඇති බවයි.තවදුරටත් ඔහු අප සමඟ කියා සිටියේ මොහුට ලබා දිය හැකි උපරිම දඬුවම් ලබා දීමට පියවර ගන්නා බවයි.
    තො යනව කිව්ව නෙ:frown:
    උබෙත් ඔලුව කොහෙ හරි වැදිලා වගෙ:rofl:
    එහෙමෙයි:dull: මම ජොක් එකට් ඇහුවෙ හැදුවෙ කවුද කියලා:baffled: හිතුවෙ උබ හදපු එකක් කියලා:rofl:
    මෙලො රහක් නැ:oo:
    එල එල පට්ට බන්:cool: කාට කියලද හදාගත්තෙ:P
    බොහොම ස්තූතියි මචෝ විෂ් කරාට...
    koheda owwata welawak... :( dapu ewa bump kara kara innawa. thawa 139i one. kotu pirenna
    බිසී කියන්නේ පට්ටම බිසී අයියා,,,,,
    අර මාස තුනේ ට්‍රේනින්ග් එකේ පිටු 75ක රිපෝර්ට් එකක් ජනවාරි 20ත කලින් දෙන්න තිබුනා..... දවස් ගානක් මහන්සි වෙලා එක ගොඩ දැම්මා....
    ඊට පස්සේ සති 8කින් කරන්න තිබුන ලේක්චාර්ස් , ස්ට්‍රයික් නිසා සති 5න් කළා,
    11 ඉදන් එකසම්....
    මේ ස්ටදී ලිව් සතිය,,,,
    මේකේ මැරීගෙන බොකනවා....
    17 මේක ඉවර උනාම 20 ට්‍රේනින්ග් එකේ presentation and viva.
    පහුගිය සති පහේ, ප්‍රැක්ටිකල් 7ක් කළා....
    තව ඒවගේ රිපෝර්ට් දෙන්න තියෙනවා.....
    එහෙන් තව එක එක වැඩ.....
    එපා වෙලා ඉන්නේ....
    ට්‍රේඩ් එකට අවේ නැතිවට මේ ටිකේම රේඩියෝ ඇහුවා....
    දවල්ටත් රේඩියෝ එක අහගෙන තමා වැඩ.....
    යන්තම් හම්බ උණු වෙලාවක තමා ට්‍රේඩ් එක දැම්මේ.....
    තරහා නෑනේ......
    නැ කිව්වට තිබුන බන්:Pඅවුලක් නැ අහපන් අහපන්;) මමත් යාලුවොන්ගෙ ඔය යටි කුට්ටු වැඩලට උදව් කරන්න හපනා:rofl: අපි ගියා ජයවේවා
    තොට හෙන ගැහුවත් මට මොකද:sorry: උබෙම ෆෙක් එකක්ද :rofl:අපි හොදයි ලමයි වෙලා:dull:
  • Loading…
  • Loading…
  • Loading…