sachith19920726
Reaction score
11,504

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • ඔවු.. මොනා කරන්නද ඉතිං.. අපිට කරන්න පුළුවන් එච්චරනේ.. මොකෝ හම්බයො මරන්නද..?
    එහෙම තමා බං.. මං වෙනස් වුණා.. මාත් සිංහල බෞද්ධයෙක්නේ.. ගාල්ලෙත් තව අලුත් පල්ලියක් හදනවා බුදු පිලිමයක් ළඟම..

    ඔන්ලයින් වීරයො නම් ඉන්නවා.. උඹත් එයින් එකෙක්නේ.. :D
    පිස්සුද ඕයි.. පිරිසිදු චේතනාවෙන් කරන්නෙ..
    මට ඕකුන්ව අප්‍රිය වෙලා තියෙන්නෙ..
    අපි දෙන්නා කරලා තියෙනවා හොඳ පවක්..
    මං යනෝ බං..
    බුදුසරණයි!
    සතුටින් ඉඳපං!
    පරිස්සමින් ඉඳපං!
    දෙයියනේ, කවුරුත් මේක තාම ඇහැවුවේ නැද්ද...???
    මෙන්න මේ ත්‍රේඩ් එකෙන් ගත්තෙ.. කොමෙන්ට් එකක් දාපන් පුළුවන් නම්..
    කොහොමද ඉතින්,
    මේ ටිකේ ටිකක් බිසී....
    බිසී කියන්නේ පට්ටම බිසී අයියා,,,,,
    අර මාස තුනේ ට්‍රේනින්ග් එකේ පිටු 75ක රිපෝර්ට් එකක් ජනවාරි 20ත කලින් දෙන්න තිබුනා..... දවස් ගානක් මහන්සි වෙලා එක ගොඩ දැම්මා....
    ඊට පස්සේ සති 8කින් කරන්න තිබුන ලේක්චාර්ස් , ස්ට්‍රයික් නිසා සති 5න් කළා,
    11 ඉදන් එකසම්....
    මේ ස්ටදී ලිව් සතිය,,,,
    මේකේ මැරීගෙන බොකනවා....
    17 මේක ඉවර උනාම 20 ට්‍රේනින්ග් එකේ presentation and viva.
    පහුගිය සති පහේ, ප්‍රැක්ටිකල් 7ක් කළා....
    තව ඒවගේ රිපෝර්ට් දෙන්න තියෙනවා.....
    එහෙන් තව එක එක වැඩ.....
    එපා වෙලා ඉන්නේ....
    ට්‍රේඩ් එකට අවේ නැතිවට මේ ටිකේම රේඩියෝ ඇහුවා....
    දවල්ටත් රේඩියෝ එක අහගෙන තමා වැඩ.....
    මේ ඔක්කොම ඉවර වෙලා සෙට් වෙමු කලින් වගේ,,,,
    එතකල් අමතක කරන්න එහෙම එපා අපිව,,,,,

  • Loading…
  • Loading…
  • Loading…