crazybuddy
Reaction score
7,077

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • ලිව්ව කතාව.. :lol:
    ලංක පුතා කාරය නේද ඔය.. හිටහන් reply එකක් දාන්න.. ඕක එදා ඉදල පිස්සු සුකන thread දාන්නෙ..
    hm aluth eka nam kiyawala nathuwa athi:D .parana ewa nam okkoma wage kiyewwa:yes:.digayinam thma ban:(.arther c clerkgeth patta,lokema piligath kenekne.ketikathnam dala wadak nae thma :(.
    mama kiyewweth nae:D.ara nilambre kiyala film ekak gahuwe uge kathawakine ne:baffled:.e film eka baluwa:dull:. u gana hithganna puluwan ethkota:rofl:.eka nam aththa ethin:yes:.ethkota unege poth wikinnene naene:dull:.ubata poyhuth nathiweyi danna ehnam:rolleyes:.pariwarthana dapan:yes:.homesge ewa nam patta wunata okkoma kiyawala thynne:dull:.
    උද්ගෝෂණ හා අනෙකුත් මාද්‍ය හරහා රජයට හා අනෙකුත් පාර්ශවයන්ට බල කිරීම.. අපි දෙකේ පන්තියට දාල මේ වැඩ ගැන කතා කලත් මේ කෑ ගහන ඒවායින් වෙන වැඩ දෑස් පනාපිටම තියනව නෙ බං.. :yes:

    උබ දන්නවද..
    හලාල් සිද්දි ගැන කතාකරන්න ගත්තෙ මේ ළගදිනේ බං..
    2010 2011 අපි මේව ගැන කියද්දි අපිට හින්ට් ගගහ කුණු හරපෙන් බැන්න උන්.. දැන් උන්ට බනින්නෙ ඇයි කියල උන්ගෙන් මට අහන්න හිතෙනව.. ගිහින්.. නම් කියන්න ඕන නෑ බං.. කස්ටියට තේරිලා තියෙන්නෙ දැන්.. මුස්ලිම් උන්ව මරන්න ඕනෙ නෑ බං.. අනික උනුත් මිනිස්සු නෙ.. අනික බුද්දහගමේ මේ ජාති වාදය ආගම් වාදය කිසිම එකක් අනුමත කරලා නෑ නෙ බං.. බොරු තේරුමක් නැති වැඩ.. ඒත් දැන් සිද්දිය තියෙන්නෙ මේ මුන්ගෙ යටින් යන ගේම..

    සීයට නවය වෙද්දී හලාල් දාල.. පහලව වෙද්දී ශරීයා ඕනෙ කියල පෙළ පාලි යනව කියල පොත් වල තියෙන්නෙ.. අපි කියන ඒව නෙවේ.. කලින් කියද්දී මේව මොන හු@තද කියල කට්ටිය බැන්න.. දැන් සීයට නවය වෙද්දී ඔය ඇස් පනාපිටම ඇත්ත වෙලා තියෙන්නෙ.. දැන් තමා කට්ටිය පුක ගිනි අරන් වගේ දගලන්නෙ..
    උබ ගැන සතුටුයි.. :yes:
    එතකොට දැන් උබත් රට වෙනුවෙන් පොඩ්ඩක් කතා කලාම.. online වීර කැටගරියට වැටෙනව නේ.. එතකොට offline අපි පොන්නයොද.. :baffled:
    hm ara galkandha wallawwa liyapu kena nedha:).ow eyageth supiri:yes:.mekena ban seen eke wune sujjewaya liyana kale novels baluwa kattiya:dull:.ethin kochcara chorawunath ewa nagala giya:baffled:.eth yawwana la lagadhine liyanna awe:dull:.wadima wunoth awurudhu 6k wage athine:oo:.ethkota internet anaman awilla novels kiyawanne nae kattiya:no:.yawwna yi sujewayata eka kale awa nam sujiwayata apath nae:rofl:.
    oya yawwna wage liyana thwa ekkenek dakka (dinesh kolabage).sulaga wage awidin kiyala nama 1996 apu ekak:yes:.sammana hitan aran thyenawalu:oo:.eth liyapu pora eka pothyi liwwe:dull:
    ඇයි ඒ...
    ඔන්ලයින් වීරයො තමා ගොඩක් ඉන්නෙ කිය කිය කෑ ගහල තියනව මම දැක්ක..
    මේ වෙනස මට පිලිගන්න බෑ.. [IMG]
    [IMG]
    hehe nh nh crse ekak karnwa dan me pereda thmai lap ekak gatte ithin dan thmai log wune kohomd LIFE EKA ?
    hmmm:(.nil samanaliyeth kiyewwa ban:(.eka aththa ethin:dull:.ewunata u wage liyana buwek naene wena:dull:.u patta widiyata liyanwa:yes:.sujeewaya wage neme:lol:
    තොට මොකද්ද මේ වෙලා තියන වෙනස.. :frown:
    ජාතික ආලයක්‌ ගහල තියෙන්නෙ එකපාරට..
    කලින් ඔහොම එකක් තිබ්බෙ නෑ නේද..
    මොකද්ද මේ වෙනස
    උබ මොකද අර අහිංසක ටුලි නංගියාට බැන්නේ.
    උබත් මුනට එකෙක් පිටට තවත් එකෙක් නේද මල්ලී .........:(
  • Loading…
  • Loading…
  • Loading…