Minion Mar 20, 2013 ehenam ara thread ekak dala thibune games gana ? dvd cover wala image ehema dala.
එළකිරි කොල්ලෙක් Mar 20, 2013 එළ එළ බඩියෝ.......... අදින් ලිමිට් ඉවරයි මචන් අද ලේට් නයිට් දාලා බානව කොහොම හරි අනිව කෝකටත් ඒ ටික බලන්න ඕන
එළ එළ බඩියෝ.......... අදින් ලිමිට් ඉවරයි මචන් අද ලේට් නයිට් දාලා බානව කොහොම හරි අනිව කෝකටත් ඒ ටික බලන්න ඕන
එළකිරි කොල්ලෙක් Mar 19, 2013 අවුලක් වෙන එකක් නෑ නෙ බං එහෙනම් හොඳ පුතා වගේ හොඳවයින් ගේම් දෙක 3ක් කිය කො
එළකිරි කොල්ලෙක් Mar 19, 2013 මේ බඩියෝ?? උඹ 16000ක් ගහල නෙ?? 15000 ගහල මාසයක් උනේ නෑ නේ ද?? Congratzz පුටේ
එළකිරි කොල්ලෙක් Mar 18, 2013 Dialog ගිගා 3ක් බාන්නම 50යි යන්නෙ බං.අන්ලිමිටඩ් 100 යි ඒත් ඒ ඔක්කොම ඔට්ටු පැය 6යි.අන්න ඒකයි අවුල ඒක නෙමෙයි බඩියෝ බාන්න හොඳ ගේම් ටිකක් කියපං කො
Dialog ගිගා 3ක් බාන්නම 50යි යන්නෙ බං.අන්ලිමිටඩ් 100 යි ඒත් ඒ ඔක්කොම ඔට්ටු පැය 6යි.අන්න ඒකයි අවුල ඒක නෙමෙයි බඩියෝ බාන්න හොඳ ගේම් ටිකක් කියපං කො
එළකිරි කොල්ලෙක් Mar 17, 2013 හච් speed ද බං? මම මේ ලිමිට් පනිනකම් ඉන්නෙ ඩයලොග් ලේට් නයිට් දාගන්න එකෙක් ඇසසින්ස් ක්රීඩ් බාල දියං කිව්ව උගේ වැඩෙත් කරල දෙන්න ඕන.ඒ ගමන මේකත් බාගන්න ඕන එහෙම උනොත් .එහෙම බාන එකත් ලාබයි වගේ බං
හච් speed ද බං? මම මේ ලිමිට් පනිනකම් ඉන්නෙ ඩයලොග් ලේට් නයිට් දාගන්න එකෙක් ඇසසින්ස් ක්රීඩ් බාල දියං කිව්ව උගේ වැඩෙත් කරල දෙන්න ඕන.ඒ ගමන මේකත් බාගන්න ඕන එහෙම උනොත් .එහෙම බාන එකත් ලාබයි වගේ බං
එළකිරි කොල්ලෙක් Mar 17, 2013 යැවෙන්නෙ නෑ බං ඒ පැත්තට ඒක නෙ අවුල.මේ එන සතියෙ නිවාඩු දෙක තුනක් අහුවෙනව නෙ ඒකට කලින් සෙට් වෙන්න ඕන. මෙහේ සර්ච් පාරක් දාන්න ඕන.අපේ එවුන් ගාවත් ඇති. බද්දෙගෙ පන්ති ගිය දවස් වල නම් ඕක ගේමක් නැතුව කරගන්න තිබුනා.දැණ් එවෙන්නෙම නෑ නෙ බං එහෙට
යැවෙන්නෙ නෑ බං ඒ පැත්තට ඒක නෙ අවුල.මේ එන සතියෙ නිවාඩු දෙක තුනක් අහුවෙනව නෙ ඒකට කලින් සෙට් වෙන්න ඕන. මෙහේ සර්ච් පාරක් දාන්න ඕන.අපේ එවුන් ගාවත් ඇති. බද්දෙගෙ පන්ති ගිය දවස් වල නම් ඕක ගේමක් නැතුව කරගන්න තිබුනා.දැණ් එවෙන්නෙම නෑ නෙ බං එහෙට
sachith19920726 Mar 17, 2013 me mase iwara wenakan withrai.. eeta paththe sada online suduu.. iwasanna