MC New York
Reaction score
144

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • :)මාත් යනවා බන් උබ කියන එකත් හරි අද බැන් උනොත් එකත් ලොකු දෙයක්
    ඉතින් බන් මැට්ට ෆෙක් කියලා දන්නවනෙ උව බැන් කරා නම් ඔය මොනවාත් නැහැ නෙ
    එක අයින් කරන්න තිබුනා බන් ඉස්සර එහෙම අයින් කරනවා මතක්ද වුරුදු කුමාරිට දාපු කෙල්ලො කියකගෙ නම් අයින් කරාද කියලා අන්න එ වගෙ කරානම් සදාරනයි බන් අනික පොස්ට් 900ක් දවස් 2ක් ගියාට පස්සෙ වහන්නෙ ඇයි
    :):):)
    සොයුර ,,,,,
    ලැබුවාවූ නව වසර
    ඔබටත් ඔබේ පවුලේ සැමටත්
    සියළු දුක් කරදර දුරු ඌ
    වාසනාවන්ත හා සුභම සුභ
    නව වසරක් වේවා !!!
    http://www.elakiri.com/forum/showthread.php?t=1548326

    machan ඔය ත්‍රෙඩ් එකෙ

    කඹ Super Kings(CrazyBuddy)

    මෙ පිලට වොට් එකක් දාන්න කො රෙප් වලින් සලකන්නම් වොට් කරලා පොස්ට් එකක් දාන්න රෙප් දෙවි:yes:


    ඔයාටත් ඔයාගේ පවුලේ අයටත් සුභම සුබ අලුත් අවුරුද්දක් වේවා.:):);):cool:
    සලාම් අද නම් චාටර් සද්දක් වත් නැහැනේ බන්:P
  • Loading…
  • Loading…
  • Loading…