crazybuddy Mar 31, 2013 අනේ දාන්නෙපා පුටේ.. ජොබටත් කෙලවෙන්න ඉඩ තියෙනවා.. මං මේ ජොබ කරන්නෙ තව ටික කාලයයි බං.. මේකෙන් අයින් වෙනව ඊට පස්සෙ.. මගේම කියල වැඩක් පටන්ගන්න ඉන්නෙ..
අනේ දාන්නෙපා පුටේ.. ජොබටත් කෙලවෙන්න ඉඩ තියෙනවා.. මං මේ ජොබ කරන්නෙ තව ටික කාලයයි බං.. මේකෙන් අයින් වෙනව ඊට පස්සෙ.. මගේම කියල වැඩක් පටන්ගන්න ඉන්නෙ..
crazybuddy Mar 31, 2013 එල එල මලයා.. ඉගෙනීම් කටයුතු ටික නම් උපරිමයෙන් කරගනිං.. අද කාලෙ පොල් කඩන්නත් බෑ ඉගෙනගෙන නැත්තං.. විශේෂයෙන් කියන්න දෙයක් නම් නෑ කොල්ලො.. ජොබ් එකත් කරගෙන ඉන්නවා..
එල එල මලයා.. ඉගෙනීම් කටයුතු ටික නම් උපරිමයෙන් කරගනිං.. අද කාලෙ පොල් කඩන්නත් බෑ ඉගෙනගෙන නැත්තං.. විශේෂයෙන් කියන්න දෙයක් නම් නෑ කොල්ලො.. ජොබ් එකත් කරගෙන ඉන්නවා..
crazybuddy Mar 30, 2013 අහන්නත් සතුටුයි.. එල එල මචං.. මාත් සැපයි දුකයි මැද්දට වෙලා ශේප් එකේ ඉන්නව බං.. උඹට කොහොමද..? ඉගෙනීම් කටයුතු හොඳින් කරගෙන යනවයි..
අහන්නත් සතුටුයි.. එල එල මචං.. මාත් සැපයි දුකයි මැද්දට වෙලා ශේප් එකේ ඉන්නව බං.. උඹට කොහොමද..? ඉගෙනීම් කටයුතු හොඳින් කරගෙන යනවයි..
බන්ටු Mar 29, 2013 එල කොල්ලෙක්නේ ඇවට එකේ ඉන්නේ. ඔව් බන් හොඳින් ඉන්නවා. උඹත් හොඳින් නේ ? Studies ටික පිළිවෙලක් ඇතුව කරගනින්. එළකිරි !!
එල කොල්ලෙක්නේ ඇවට එකේ ඉන්නේ. ඔව් බන් හොඳින් ඉන්නවා. උඹත් හොඳින් නේ ? Studies ටික පිළිවෙලක් ඇතුව කරගනින්. එළකිරි !!
බන්ටු Mar 23, 2013 නිවාඩු වෙලාවක බලමු නේද? :D Biggest_immigration_scam_ever_in_Britain http://www.elakiri.com/forum/showthread.php?t=1543805
නිවාඩු වෙලාවක බලමු නේද? :D Biggest_immigration_scam_ever_in_Britain http://www.elakiri.com/forum/showthread.php?t=1543805