ඇක තම්යි මම යන්නෙ නැත්තෙ ගෙම් ගහන කාලයක් තිබුනා දැන් කම්මලියි ගෙම් ගහන්න
ඉස්සර වගෙ ෆන් ගන්න උන් දැන් නැහැ බන් ඔහෙ ත්රෙඩ් එකක් දාලා රෙප් ටිකක් හොඔයන් තැන්ක්ස් කියන ගොයියලා ඉන්නෙ මෙකට එන්නෙ ඉගෙන ගන්න විතරයි සමහරක් උන්

මං මොකක් හරි වැඩකට හිර වෙලා හිටියෙ එවෙලෙ... තරහා වෙන්න එපා හොදේ...
සොරි සොරි...