Edition
Reaction score
492

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • මේ 12 වෙනි සිකුරාදා ඉඩක් ලැබුනොත් එකතුවෙන්න රෑ 8 වෙද්දි....


    FB link.....
    https://www.facebook.com/photo.php?f...5665285&type=1
    මං තාම සචියත් එක්ක කතා කරල නැහැ බං.. කතා කරන්න ඕන දවසක..
    යකෝ මගේ ෆෝන් එක ගෙදර.. තොට මං එදත් කිව්වෙ.. ඒ මගුල ඕෆ් වෙලා ඇති..
    අපේ තාත්තා ඕවා චාජ් කරන්න යන්නෙ නැහැ.. දවසක් උදේ මං ගෙදර ගියා.. ඒ වෙලාවෙදි උඹට කෝල් එකක් දෙන්න සචියගෙන් නම්බර් එක ඉල්ලුවා.. මේ පකයා දුන්නෙ නෑනෙ.. මට උගේ නම්බර් එක මතක නෑ කිව්වා.. මමත් කොලේක උඹගෙ නම්බර් එක ලියාගත්තෙ.. උදේ වෙනකොට ඒක නෑ.. :(

    නුවන් බුවා එක්ක විතරයි මං තාම කතා කරල තියෙන්නෙ..
    කැරි සචියා බං.. අපි VM එකක් දානකන් ඕකා ලොවෙත් VM එකක් දාන්නෑ ආසවට.. කුප්පම චරිතෙ..
    අනිවා බිස්නස් එකක් පටන්ගන්නවා.. දෙකයි පනහෙ ඒවා නෙමෙයි.. ආයෙ එලටම කරනවා.. හිටපන්කො.. අනිවා උඹත් මාත් එක්ක වැඩ තමා.. එතකොට..
    දෙසැම්බර් යකෝ හෙල්ලෙන්න විදියක් නෑ.. අවුරුදු මාසෙ වගේම තමා..
    බලමු ඊට කලින්වත් සෙට් වෙන්න.. මට එපා වෙලා ඕයි ඉන්නෙ මේ හුත්තවල්..
    කොහොමත් තව අවුරුද්දක් දෙකක් යද්දි මං Free වෙනවා.. මේ මගුල අස්සට හිර වෙලා ඉඳලා කවදාවත් කසාඳයක් කරගන්නවත් ලැබෙන්නෑ.. මගේ ණය ටික ගෙව්වා.. ගාණක් හොයාගත්තා පැන්නා.. ඊට පස්සෙ මගේම කියල මොකක් හරි මගුලක් පටන්ගන්නව..
    පුලුවන් ඉක්මනට ඉවර කරනව සුට්ටො.. වෙච්ච ණයේ හැටියට මාසෙන් දෙකෙන් ඉවර කරන්න බෑ.. ලක්ෂ පහ හයක් ලැබෙනවා නම් අවුලක් නෑ.. :(
    ගාල්ල ගැන උඹ දන්නෑ සුට්ටො.. ඇවිල්ලා බලපං දවසක.. මට නිවාඩුවක් ලැබුණම සෙට් වෙමු.. සචියයි මමයි උඹයි නුවන් අයියයි..
  • Loading…
  • Loading…
  • Loading…