මම කට්ටා
Reaction score
934

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • නෑ බන් crazyයා wall එකේ දාල තිබ්බ, මගේ නම වෙනුවට උඹේ නම දාල post කරා , එච්චරයි. ලොල් !!
    "ගොඩ මඩ දෙකම සරු කරනා එකම සතා
    මී හරකෙක් වේවා ඔබෙ පලමු පුතා
    රෑ යාමේ හූ කියනා එකම සතා
    වල් නරියෙක් වේවා ඔබෙ දෙවන පුතා..."

    "ඔටෝ මොටද බං
    මොටෝ රියක් ගං
    ඒකේ නැගල බං
    අපි දෙන්නම යං"

    "ආදරේ හිතෙනවා දැක්කම
    එළුවෙක් වාගේ ලස්සනයි..
    පොඩ්ඩක් ඉන්න සුදෝ මම
    තණකොල ගේනවා ඇත්තමයි"

    "ඔබ එනවා බලා
    මට වමනේ ගියා
    අමු ඉගුරු සොයා
    පොල රවුමෙ ගියා"

    "අමතක උනත් සීගිරියේ සිංහ කට...
    අමතක වෙන්නෙ නෑ කට්ටගේ හැකර කට.."

    "මේ ඉරිදා ගිය ඉරිදා වාගේ නොවන්න
    ඈ එනවා මා යනවා ඈ හමුවන්න
    ඈගේ සිතුම් මාගේ පැතුම් සුන් නොකරන්න
    අනේ සර් වේලාසන class අරින්න...."

    "කෙසෙල් ගෙඩිය ලෙලි ගහලා
    ලෙල්ලද කන්නේ...
    උඹෙ අම්මට උඹ විතරද
    ගොනෙකුට ඉන්නේ...."

    "දොඩම් සේ දැක්කා
    තැඹිලි සේ වික්කා...
    දිනක වට්ටක්කා
    වැලක එල්ලී තිබෙනු දැක්කා..."
    අනිවා දානවා.. දැන් මතකයට එන්නෑ බං.. වෙන වෙන මගුල්නේ ඔලුවෙ තියෙන්නෙ..
    එල එල.. මතක් වෙච්චි වෙලාවට දාන්නම්.. :D
    ඒකනේ මං කිව්වෙ.. අම්මලට, අක්කලට බෑ ඇඳුම් ගේන්න.. ජරාවල් උස්සන් එන්නෙ..
    අම්මට කියපන්.. අම්ම දන්නවද උඹට හරියන ඇඳුම්.. අම්මලා උස්සන් එන්නෙ ලොන්තපෝල් ඩිසයින් බං.. මං ඒ ගැන නම් හොඳටම දන්නවා.. එයාලා දන්නෙ එයාලගෙ ඇඳුම් ගැන විතරයි..
    චිකේ ලැජ්ජ නැද්ද බං අම්මට කියලා ඇඳුම් ගෙන්නගන්න.. කඩේකට ගිහින් ඇඳුමක් තෝරගන්න බැරිද.. මට නම් කවුරුවත් ගෙනත් දීලා හරියන්නෑ.. මමම ගිහින් ගන්න ඕන.. එතකොට තමා හිතට ෆිට්..
    අප්පට.. මට තාම ගෙදර යන්න ලැබුණෙ නැහැ බං.. ඇඳුම් එහෙම ගත්තද..?
    අවුරුදු ජයද පුටේ.. ඊයෙ ඇහුවද කියලත් මතක නෑ.. :D
    pothe hatiyata wadiwenne one ban:D.eth 4 hariyanna one dialog hariyanne 5:dull:SLTth ehmadha danne nae:dull:
  • Loading…
  • Loading…
  • Loading…