Malinga
Reaction score
1,013

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • අනේ මන්දා අයියෙ.. ලංකාවෙ Internet නම් නොදකිං..
    මගේ නම් හැමදාම ස්ලෝව් තමා.. Lag වෙනවා හිටු කියලා.. ගේම් ගහන්නත් එපා වෙනව..
    ආහ්.. ඒක තමා වැඩිය පේන්න නැත්තෙ..
    මාත් ඉතිං තාම අවුරුද්දට ඇඳුමක්වත් ගත්තෙ නෑ..
    අවුරුද්දට කුණු ඇඳුම්නේ අයියෙ සෙට් වෙන්නෙ..
    eBay එකෙන් ගේනවා ඊට වඩා හොඳයි.. :D
    ඒක නම් හැබෑ.. මේකෙත් සෑහෙන්න උදේ පාන්දරම අහුවුණානේ..
    ඉතිං ඉතිං මාලිංග අයියෙ.. අවුරුදු ජයද..? ඇදුම් හෙම ගත්තද..? :D
    වැඩිය පේන්න නෑ ඔයා..:confused:
  • Loading…
  • Loading…
  • Loading…