gayankuwait Apr 21, 2013 http://www.elakiri.com/forum/showpost.php?p=14843581&postcount=3 ඔය පොස්ට් එක මකන්න කවුරු හරි කිවුවොත් අවවදයක් ලැබෙයි:)
http://www.elakiri.com/forum/showpost.php?p=14843581&postcount=3 ඔය පොස්ට් එක මකන්න කවුරු හරි කිවුවොත් අවවදයක් ලැබෙයි:)
NUWAN BUWA Apr 14, 2013 සොයුර ,,,,, ලැබුවාවූ නව වසර ඔබටත් ඔබේ පවුලේ සැමටත් සියළු දුක් කරදර දුරු ඌ වාසනාවන්ත හා සුභම සුභ නව වසරක් වේවා !!!
සොයුර ,,,,, ලැබුවාවූ නව වසර ඔබටත් ඔබේ පවුලේ සැමටත් සියළු දුක් කරදර දුරු ඌ වාසනාවන්ත හා සුභම සුභ නව වසරක් වේවා !!!
gayankuwait Apr 14, 2013 http://www.elakiri.com/forum/showthread.php?t=1548326 machan ඔය ත්රෙඩ් එකෙ කඹ Super Kings(CrazyBuddy) මෙ පිලට වොට් එකක් දාන්න කො රෙප් වලින් සලකන්නම් වොට් කරලා පොස්ට් එකක් දාන්න රෙප් දෙවි:yes: ඔයාටත් ඔයාගේ පවුලේ අයටත් සුභම සුබ අලුත් අවුරුද්දක් වේවා.:):);):cool:
http://www.elakiri.com/forum/showthread.php?t=1548326 machan ඔය ත්රෙඩ් එකෙ කඹ Super Kings(CrazyBuddy) මෙ පිලට වොට් එකක් දාන්න කො රෙප් වලින් සලකන්නම් වොට් කරලා පොස්ට් එකක් දාන්න රෙප් දෙවි:yes: ඔයාටත් ඔයාගේ පවුලේ අයටත් සුභම සුබ අලුත් අවුරුද්දක් වේවා.:):);):cool:
RePost බුවා Apr 13, 2013 උදාවන සින්හල හින්දු නව වසර ඔබටත්, ඔබෙ පවුලෙ සැමටත්, සාමය, සතුට පිරි, සුබම සුබ නව වසරක් වේවා....
crazybuddy Apr 1, 2013 ඔවු.. යතාර්ථය උඹ තේරුම් ගන්න ඕන.. නැත්තං උඹට හැමදාම අඬන්න වෙයි.. සතුටින් ඉඳපන් කොල්ලා.. උඹට ජය!
crazybuddy Apr 1, 2013 ඒ මචං උඹ කෙල්ලට සිරාවටම ආදරේ කරපු නිසා.. ඒත් ඒ කෙල්ලට දුකක් නැහැ ඒකිට උඹව තවත් එක කොල්ලෙක් විතරක් නිසා.. ඒ ගැන හිතලා හිත හදාගන්න බලපං.. මටත් ඔය වගේ දේවල් වෙලා තියෙනවා.. ඔයිට වඩා දරුනු විදියට.. ඒත් මං ඒ හැම මගුලම අමතක කරල දාලා ඉන්නෙ..
ඒ මචං උඹ කෙල්ලට සිරාවටම ආදරේ කරපු නිසා.. ඒත් ඒ කෙල්ලට දුකක් නැහැ ඒකිට උඹව තවත් එක කොල්ලෙක් විතරක් නිසා.. ඒ ගැන හිතලා හිත හදාගන්න බලපං.. මටත් ඔය වගේ දේවල් වෙලා තියෙනවා.. ඔයිට වඩා දරුනු විදියට.. ඒත් මං ඒ හැම මගුලම අමතක කරල දාලා ඉන්නෙ..
crazybuddy Apr 1, 2013 අපෝ.. අල්ලල දාපන් බං.. මොන හුයන්නක්ද.. ඒකි උඹට බොක්කෙන් ලවු කලා නම් ලොවෙත් ඔහොම කරන්න බෑ.. උඹට දුක ඇති සිරා කරපු නිසා.. ඒත් යන එවුන්ට යන්න දියන්.. දුක් වුණා කියලා ගියපු එකී ආයෙම එන්නෙ නැහැනේ..
අපෝ.. අල්ලල දාපන් බං.. මොන හුයන්නක්ද.. ඒකි උඹට බොක්කෙන් ලවු කලා නම් ලොවෙත් ඔහොම කරන්න බෑ.. උඹට දුක ඇති සිරා කරපු නිසා.. ඒත් යන එවුන්ට යන්න දියන්.. දුක් වුණා කියලා ගියපු එකී ආයෙම එන්නෙ නැහැනේ..