m3pium
Reaction score
209

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • එපා එපා මයිකල් ජැක්සන් ව එවන්නකො :P:P
    හලෝ ඔය අපිවත් මතක් වෙලා තියෙන්නෙ :D
    ඔයා හෙන කලා රිටක් නෙහ් :P :D
    සුභ රාත්රියක් නංගි ඔයාටත් :)
    බුදු සරණයි...හොදට ඉගෙන ගන්න...:yes:
    ඒක සැබැයි සැබැයි සැබැයි :lol: එයට උවමනා පරිදි වැඩ කළ හොත් මා අතුරුදන් වනු නොඅනු මානය :baffled: ඒ දාර්ශනිකයා කී බොහෝ කතා සැබෑ වී ඇත. ඒ අනාගත වාක්‍ය අසා දැන් සිරස කැළණිය හරහා යන්නේ නැත.:no:මිනිසුන් කැළණියෙන් ඉඩම් ගන්නේ නැත:baffled: ඒ එම දාර්ශනික ප්රෙඩික්ශන් නිසා බවයි අපේ ආච්චි පවසන්නේ.:eek:
    කෙසේ නමුත් සීයාට ඉන් එහාට පත්තරයක් කියවනු නොහැකි ය. ඒ කිමද යත් සීයා ට අකුරු නොපෙනෙන බැවිනි.ඔහුට පෙනෙන්නේ හපනා පත්තරයේ ඇති ලොකු අකුරු පමණි.පෙනෙන ලොකු අකුරු ගලපා කියන විස්තර අසා ආච්චියා සිනාසෙන අන්දම මගේ සිතේ බුර බුරා නගින සිතිවිළි අතරින් ඉස්මතු වී පෙනෙන අන්දම කාචයක සටහන් කළ යුතු ය.:baffled:
    කෙසේ නමුත් මෙම ආදි කල්පිත සාහිත්‍ය ජෝක් ටයිප් කරමින් සිටින විට මාහට ඈනුමක් ද ගියේ ය:rofl: දැන් දැන් නින්ද මා අසළට එන ළතුණු පෙනෙන්නට තිබේ..:dull: කොයි මොහොතේ හෝ මා නින්දට වැටෙනු ඇත.:dull: එවන් මොහොතක් උදා වුව හොත් එය ජාතියේ අවාසනාවක් යැයි මා හට සිතේ....:lol::rofl:
    එය අවබෝධයට ගෝචර නොවේ නැගණියනි.:no: මෙම ප්රොසෙසරය ක්රියා කරන හැටි දන්නේ එයම පමණි.:dull: මා දැනුවත් ව නම් වෛරසයක් තබා යටත් පිරිසෙයින් බැක්ටීරියාවක් වත් රිංගුවේ නැත. :baffled: එනමුදු නින්ද මාහට සරදම් කර ඇති සේය. නොමැති නම්...මා එන තෙක් බලා සිට එපා වී නොඑන්නටම ගීයා වත් ද:baffled::eek: කවුරුත් කියන්නේ සමී ට පිස්සු කියාය..:oo: මා සිතන්නේ මට පිස්සු නෑ කියා ය :sorry: නමුත් සියලු පිස්සෝ තමුන්ට පිස්සු නැති බව කියතියි මර්වින් සිල්වා නම් දාර්ශනිකයා සෙල් ලිපියක ටයිප් කොට තිබූ බව ටයිටස් තොටවත්තයන් විසින් සොයාගත් බව හපනා නම් ප්රවෘත්ති පත්රයේ තිබී අපේ සීයා කියවනු ඊයේ මට ඇසිණි :shocked::eek::baffled::lol::rofl:
    නොදනිමි..දැන් දැන් මා හට සිතෙනුයේ..මෙම රැකියාව හැරදමා පැල් රැකිය හැකි රැකියාවක් සොයාගත්තනම් එළ ය කියා ය..:eek: ඒ කිම ද යත්..රෑට කිසි සේත් ම දැන් නින්ද යන්නෙ නැති පමණට මාගේ ප්රොසෙසර් එක විකෘති වී ඇති බැවිනි..:baffled:
    ඉන්නව ඉතින් ඩල් එකේ...නින්ද යන්නෙ නෑ අද :dull:
    ඒ මොකෝ වැඩ වැඩිද? හ්ම්ම්..ඒවා කෙරෙන්න ඕන ඒවනේ :D
    ඔහේ ඉන්නවා නංගාස් ..වැඩිය දකින්න ලැබුන්නෑ ඒකයි බිත්තියේ සටහනක් දැම්මේ:ඉහි:
    dan kawadda akki oya naduwa tiyanne...:eek:
    mona wage ewa ahida danna neda?:eek::rofl::lol:
    ආහ්.. එහෙමද :shocked:
    කමක් නෑ ටකරං කන්නත් කට්ටිය එපැයි :lol:
    නංගි..දැන්නම් නිදි මතයි..මම චුත වුනා එහෙනං:rofl:
    සුභ රාත්රියක්
    බුදුසරණයි
    :)
    ගොඩයි නේද නංගි...ඔයා මෙහෙ ඒ/එල් කරල නෙවේද ගියේ :)
  • Loading…
  • Loading…
  • Loading…