බන්ටු Apr 5, 2013 ඔව් බන් මල වාතේ, හුස්ම ගන්නත් අමාරුයි වෙලාවකට. දැන් inhaler එකක් use කරනවා. සචියත් ගාල්ලෙද?
sachith19920726 Apr 5, 2013 තොගෙ profile ඒකට ආපුවාම මට යන්න හිතෙන්නෙ නෑ.. හදවත රිදෙනව අනේ.... මේ ඉන්නෙ මලය
බන්ටු Apr 5, 2013 එල එල පුළුවන් හොඳ නිවාඩුවක් ගනින්. ගෙදරට වෙලා free එකේ ඉන්න බලපන්. ඔව් බන් බෙහෙත් ගත්තා, මේ දවස්වල මෙහෙ ගොඩක් එවුන්ට හෙම්බ පීනස ගතිය තියනවා spring පටන් ගන්නකොට මෙහෙමයි.
එල එල පුළුවන් හොඳ නිවාඩුවක් ගනින්. ගෙදරට වෙලා free එකේ ඉන්න බලපන්. ඔව් බන් බෙහෙත් ගත්තා, මේ දවස්වල මෙහෙ ගොඩක් එවුන්ට හෙම්බ පීනස ගතිය තියනවා spring පටන් ගන්නකොට මෙහෙමයි.
බන්ටු Apr 5, 2013 හොඳින් ඉන්නවා මචන්, එත් අසනීපයි. හෙම්බ ගහල ඔලුව උස්සගන්න බෑ . උඹේ වැඩ කොහොමද? නිවාඩුවක් එහෙම ලැබුනේ නැද්ද?
හොඳින් ඉන්නවා මචන්, එත් අසනීපයි. හෙම්බ ගහල ඔලුව උස්සගන්න බෑ . උඹේ වැඩ කොහොමද? නිවාඩුවක් එහෙම ලැබුනේ නැද්ද?
Mal Baba Apr 5, 2013 ඔව් ඔව් ලොල් උ තමයි Institute එකේ Best Performances Award එක දින්නේ ගේම් ගහන්නේ ඌ ම කියල ෂුවර්ද මල්ලිත් උන්ගේ MTA ගහනවා එකයි
ඔව් ඔව් ලොල් උ තමයි Institute එකේ Best Performances Award එක දින්නේ ගේම් ගහන්නේ ඌ ම කියල ෂුවර්ද මල්ලිත් උන්ගේ MTA ගහනවා එකයි
Mal Baba Apr 5, 2013 පොඩි විභාග කිහිපයක් තිබ්බා බන් එකයි නාවේ එන මාසෙත් රිනිවූ එක්සැම් එකක් තියෙනව බන් එපා වෙනවා
sachith19920726 Apr 5, 2013 මේකත් බලලම යන්න :) http://4.bp.blogspot.com/-FuxvZckR-bg/UBmnWgY-pII/AAAAAAAAACw/EqyKVkUg-rI/s1600/Go_FUCK_YOUR_SELF_by_gaber440.jpg
මේකත් බලලම යන්න :) http://4.bp.blogspot.com/-FuxvZckR-bg/UBmnWgY-pII/AAAAAAAAACw/EqyKVkUg-rI/s1600/Go_FUCK_YOUR_SELF_by_gaber440.jpg