crazybuddy
Reaction score
7,077

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • sachith19920726 එතකොට අපි කැතද හුත්තෝ

    හෙළුව පෙන්නනෙපා සහෝ . වැඩිහිටියෙක් නේද?
    ඔව් බන් මල වාතේ, හුස්ම ගන්නත් අමාරුයි වෙලාවකට. දැන් inhaler එකක් use කරනවා. සචියත් ගාල්ලෙද?
    තොගෙ profile ඒකට ආපුවාම මට යන්න හිතෙන්නෙ නෑ.. හදවත රිදෙනව අනේ....

    මේ ඉන්නෙ මලය
    එල එල පුළුවන් හොඳ නිවාඩුවක් ගනින්. ගෙදරට වෙලා free එකේ ඉන්න බලපන්. ඔව් බන් බෙහෙත් ගත්තා, මේ දවස්වල මෙහෙ ගොඩක් එවුන්ට හෙම්බ පීනස ගතිය තියනවා spring පටන් ගන්නකොට මෙහෙමයි.
    නියම ලස්සන බං.. මට වල් හැගීමක් එන්නෙම නෑ.. ආදරේ හිතෙනව :love:
    පුළුවන් නම් හොයාගනින් දැනුත් ගහනවා
    කව්ද තොට කිව්වෙ.. මේ කව්ද බං මේ vm කෑල්ල අම්බෝ
    එහෙනම් මු වෙන්න ඇති
    මට තාම මුව ගේම් එකේ සෙට් උනේ නෑ
    හොඳින් ඉන්නවා මචන්, එත් අසනීපයි. හෙම්බ ගහල ඔලුව උස්සගන්න බෑ . උඹේ වැඩ කොහොමද? නිවාඩුවක් එහෙම ලැබුනේ නැද්ද?
    ඔව් ඔව්
    ලොල් උ තමයි Institute එකේ Best Performances Award එක දින්නේ
    ගේම් ගහන්නේ ඌ ම කියල ෂුවර්ද
    මල්ලිත් උන්ගේ MTA ගහනවා එකයි
    පොඩි විභාග කිහිපයක් තිබ්බා බන් එකයි නාවේ
    එන මාසෙත් රිනිවූ එක්සැම් එකක් තියෙනව බන්
    එපා වෙනවා
    උණ ගත්ත බන් එක වෙන්න ඇති කියන්න ඇත්තේ
  • Loading…
  • Loading…
  • Loading…