Rangau2
Reaction score
1,211

Joined
Last seen

Profile posts Latest activity Postings Ads About

  • අවුලක් නැහැ කොල්ලො.. මාත් ශේප් එකේ ඉන්නවා..
    වෙනදා වගේ කොමෙන්ටුවක්වත් වැටෙන්නෙ නෑ ත්‍රේඩ් එකකට..
    මොකෝ එපා වෙලා වගේද.. :D
    මොකෝ බොල පේන්න නැත්තෙ..?
    කොහොමද ඉතිං ජීවිත කෑල්ල..?
    අම්මටසිරි.. මාර කේස් එකක්නේ යකෝ වෙලා තියෙන්නෙ.. අනේ මන්දා බං කරුම වෙලාවට අපිට වෙන්නෙ හිතන්නෙ නැති දේවල්.. මේ ළඟදි මට මුස්ලිම් එවුන් වගයක් ගහන්න ආවා.. අනූ නවයෙන් බේරුනේ.. නිකන් නෙමෙයි උන් ආවෙ කඩුයි පොලුයි අරගෙන..
    http://www.elakiri.com/forum/showthread.php?t=1548277

    මචන් ඔය ත්‍රෙඩ් එකෙ

    කඹ Super Kings(CrazyBuddy)

    මෙ පිලට වොට් එකක් දාන්න කො රෙප් වලින් සලකන්නම් වොට් කරලා පොස්ට් එකක් දාන්න රෙප් දෙවි:yes:


    සුබ අලුත් අවුරුද්දක් වෙවා:yes:;):cool:
    මේ 12 වෙනි සිකුරාදා ඉඩක් ලැබුනොත් එකතුවෙන්න රෑ 8 වෙද්දි....


    FB link.....
    https://www.facebook.com/photo.php?f...5665285&type=1
    අවලක් ආබාධයක් නෑ රංගයො.. ශේප් එකේ ඉන්නවා.. ඉතිං උඹට කොහොමද..?
    අවුරුදු ජයද..?
  • Loading…
  • Loading…
  • Loading…
  • Loading…