crazybuddy Jun 10, 2013 අවුලක් නැහැ කොල්ලො.. මාත් ශේප් එකේ ඉන්නවා.. වෙනදා වගේ කොමෙන්ටුවක්වත් වැටෙන්නෙ නෑ ත්රේඩ් එකකට.. මොකෝ එපා වෙලා වගේද..
අවුලක් නැහැ කොල්ලො.. මාත් ශේප් එකේ ඉන්නවා.. වෙනදා වගේ කොමෙන්ටුවක්වත් වැටෙන්නෙ නෑ ත්රේඩ් එකකට.. මොකෝ එපා වෙලා වගේද..
crazybuddy Apr 17, 2013 අම්මටසිරි.. මාර කේස් එකක්නේ යකෝ වෙලා තියෙන්නෙ.. අනේ මන්දා බං කරුම වෙලාවට අපිට වෙන්නෙ හිතන්නෙ නැති දේවල්.. මේ ළඟදි මට මුස්ලිම් එවුන් වගයක් ගහන්න ආවා.. අනූ නවයෙන් බේරුනේ.. නිකන් නෙමෙයි උන් ආවෙ කඩුයි පොලුයි අරගෙන..
අම්මටසිරි.. මාර කේස් එකක්නේ යකෝ වෙලා තියෙන්නෙ.. අනේ මන්දා බං කරුම වෙලාවට අපිට වෙන්නෙ හිතන්නෙ නැති දේවල්.. මේ ළඟදි මට මුස්ලිම් එවුන් වගයක් ගහන්න ආවා.. අනූ නවයෙන් බේරුනේ.. නිකන් නෙමෙයි උන් ආවෙ කඩුයි පොලුයි අරගෙන..
crazybuddy Apr 14, 2013 http://www.elakiri.com/forum/showthread.php?t=1548277 මචෝ මගේ පැත්තට වෝට් එකක් දාහන්... සුභ අලුත් අවුරුද්දක් වේවා,!
http://www.elakiri.com/forum/showthread.php?t=1548277 මචෝ මගේ පැත්තට වෝට් එකක් දාහන්... සුභ අලුත් අවුරුද්දක් වේවා,!
gayankuwait Apr 14, 2013 http://www.elakiri.com/forum/showthread.php?t=1548277 මචන් ඔය ත්රෙඩ් එකෙ කඹ Super Kings(CrazyBuddy) මෙ පිලට වොට් එකක් දාන්න කො රෙප් වලින් සලකන්නම් වොට් කරලා පොස්ට් එකක් දාන්න රෙප් දෙවි:yes: සුබ අලුත් අවුරුද්දක් වෙවා:yes:;):cool:
http://www.elakiri.com/forum/showthread.php?t=1548277 මචන් ඔය ත්රෙඩ් එකෙ කඹ Super Kings(CrazyBuddy) මෙ පිලට වොට් එකක් දාන්න කො රෙප් වලින් සලකන්නම් වොට් කරලා පොස්ට් එකක් දාන්න රෙප් දෙවි:yes: සුබ අලුත් අවුරුද්දක් වෙවා:yes:;):cool:
sasliit Apr 8, 2013 මේ 12 වෙනි සිකුරාදා ඉඩක් ලැබුනොත් එකතුවෙන්න රෑ 8 වෙද්දි.... FB link..... https://www.facebook.com/photo.php?f...5665285&type=1
මේ 12 වෙනි සිකුරාදා ඉඩක් ලැබුනොත් එකතුවෙන්න රෑ 8 වෙද්දි.... FB link..... https://www.facebook.com/photo.php?f...5665285&type=1