crazybuddy Apr 8, 2013 සිරා බං.. මං ෆේස්බුක් නෑ.. නැත්තං ඒකෙත් ඔය ටිකම කියලා දානවා ලිපියක්.. ඒකෙ තමා බං ඔය මෝඩයො පිරිලා ඉන්නෙ..
සිරා බං.. මං ෆේස්බුක් නෑ.. නැත්තං ඒකෙත් ඔය ටිකම කියලා දානවා ලිපියක්.. ඒකෙ තමා බං ඔය මෝඩයො පිරිලා ඉන්නෙ..
crazybuddy Apr 8, 2013 දකුණේ අපිට බය වෙයන් යකෝ දැක්කා නේද මුන්ගෙ මොලේ.. දැන් බලන්නෙ සිංහලයා සිංහලයා කොටවන්න..
sasliit Apr 8, 2013 මං දැන් සෑහෙන වෛරයකින් ඉන්නෙ උඹ එක්ක.. හේතුවත් මං උඹට පස්සෙ වෙලාවක කියන්නම්කො.. මං ටික කාලයක් සද්ද වහලා හිටියා උඹ දකින්න ඇතිනේ.. ආයෙම ගේමට බැස්සෙ ඒකයි..
මං දැන් සෑහෙන වෛරයකින් ඉන්නෙ උඹ එක්ක.. හේතුවත් මං උඹට පස්සෙ වෙලාවක කියන්නම්කො.. මං ටික කාලයක් සද්ද වහලා හිටියා උඹ දකින්න ඇතිනේ.. ආයෙම ගේමට බැස්සෙ ඒකයි..
crazybuddy Apr 8, 2013 පිස්සුද ගයියො.. මං දැනුයි දැක්කෙ.. දාපන් දාපන්.. මං දැන් සෑහෙන වෛරයකින් ඉන්නෙ උන් එක්ක.. හේතුවත් මං උඹට පස්සෙ වෙලාවක කියන්නම්කො.. මං ටික කාලයක් සද්ද වහලා හිටියා උඹ දකින්න ඇතිනේ.. ආයෙම ගේමට බැස්සෙ ඒකයි..
පිස්සුද ගයියො.. මං දැනුයි දැක්කෙ.. දාපන් දාපන්.. මං දැන් සෑහෙන වෛරයකින් ඉන්නෙ උන් එක්ක.. හේතුවත් මං උඹට පස්සෙ වෙලාවක කියන්නම්කො.. මං ටික කාලයක් සද්ද වහලා හිටියා උඹ දකින්න ඇතිනේ.. ආයෙම ගේමට බැස්සෙ ඒකයි..
llrajitha Apr 8, 2013 oya wage post dakkama ewa aragena thread ekak danna neda? nathuwa crazybuddy dapu eka dan oya dapu nisa therumak na neda?
oya wage post dakkama ewa aragena thread ekak danna neda? nathuwa crazybuddy dapu eka dan oya dapu nisa therumak na neda?
MC New York Apr 8, 2013 hadapan danma. hadala umbatama friend request ekak dagena accept karapan. nathnam kal yaddi amathaka wela yai.
hadapan danma. hadala umbatama friend request ekak dagena accept karapan. nathnam kal yaddi amathaka wela yai.
sasliit Apr 8, 2013 මේ 12 වෙනි සිකුරාදා ඉඩක් ලැබුනොත් එකතුවෙන්න රෑ 8 වෙද්දි.... FB link..... https://www.facebook.com/photo.php?f...5665285&type=1
මේ 12 වෙනි සිකුරාදා ඉඩක් ලැබුනොත් එකතුවෙන්න රෑ 8 වෙද්දි.... FB link..... https://www.facebook.com/photo.php?f...5665285&type=1
mldarshana Apr 8, 2013 http://sportstv-cut.blogspot.com/2013/04/watch-wwe-wrestlemania-29-live-stream.html