crazybuddy Apr 10, 2013 මේ දවස් ටිකේ බිසී බං.. ඒකයි ගේම් එක පැත්තෙවත් ආවෙ නැත්තෙ.. අද එන්න බලන්න ඕනි..
Hood Apr 10, 2013 හොට්ටො මල පැන්නද? මෙන්න මේක බාල අහන්න... ඔයාට හෙන මූලග්ගින්න බන්.. um serious Avril Lavigne – Here"s To Never Growing Up
හොට්ටො මල පැන්නද? මෙන්න මේක බාල අහන්න... ඔයාට හෙන මූලග්ගින්න බන්.. um serious Avril Lavigne – Here"s To Never Growing Up
NUWAN BUWA Apr 8, 2013 උබ ආවේ නැහැ නේ ,,,, මමයි වීසියයි ගිහිල්ලා 27 තිබුන පරාජය 11 දක්වා අඩුකරා .......